උබලා driving කරනකොට seat එකට CAR HEADREST PILLOW එකක් පාවිච්චි කරනවද ? මොනවාද ලංකාවේ තියන හොද brand ? මට 40Km විතර යනකොට මාරවිදිහට බෙල්ල රිදිල්ලක් එනවා. උබලත් මෙහෙම අද්දැකීම් තියනවා ද ?
90° තියෙද්දී අමාරුයි නේද ? අඩුම ගානේ 100° වත් තියෙන්න ඕනේ නේද ? ඔයාලා drive කරනකොට ඔලුව headrest එකේ තියගනද යන්නේ ?seat eke back eka 90 degrees walata hadala balapan.
ow. 90 nemei 100 wage thamai. Puluwan uparima kelin karala oluwa headrest eke gaawena nogaawena gaanata thiyagena yanne. Eka comfortable90° තියෙද්දී අමාරුයි නේද ? අඩුම ගානේ 100° වත් තියෙන්න ඕනේ නේද ? ඔයාලා drive කරනකොට ඔලුව headrest එකේ තියගනද යන්නේ ?
නෑ මචන් . එහෙම වෙනසක් නෑ.දනිස්, ඇඟිලි වල ජොයින්ට් රිදෙනවද? වෙනසක් තියෙනවද?
pissuda yako SUV walata wada sapata Car hadala tiyenne..Suv ekak ganna car seat wala tama oya awula tiyenne
Sapata unata seat hold eka wediy suv wala.bella ridenne nepissuda yako SUV walata wada sapata Car hadala tiyenne..