රිය පදවනවිට අපහසුවක් ....

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    car-neck-pillow-500x500-228x228.jpg


    උබලා driving කරනකොට seat එකට CAR HEADREST PILLOW එකක් පාවිච්චි කරනවද ? මොනවාද ලංකාවේ තියන හොද brand ? මට 40Km විතර යනකොට මාරවිදිහට බෙල්ල රිදිල්ලක් එනවා. උබලත් මෙහෙම අද්දැකීම් තියනවා ද ?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    seat eke back eka 90 degrees walata hadala balapan.
    90° තියෙද්දී අමාරුයි නේද ? අඩුම ගානේ 100° වත් තියෙන්න ඕනේ නේද ? ඔයාලා drive කරනකොට ඔලුව headrest එකේ තියගනද යන්නේ ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපෝ නෑ... කොට්ට තියාගෙන එලවන්න ගිහින් නින්ද ගියොත් මළ හත්තිලවුවයි...

    බෙල්ලෙ අමාරුවක් එනවනං, ඔයාගෙ ශීට් පොසිශන් එකයි ස්ටියරිං පොසිශන් එකයි අවුල් ඇති...

    ඇන්ද පිටිපස්සට ඇළ කරගෙන ඩ්‍රයිවු කරනකොට ස්ටියරින් එකට අත් දෙක දික් කරන්න ඕනෙ.. එතකොට බෙල්ලට, උරපත් වලට තමයි අමාරුව දැනෙන්නෙ...
    ස්ටියරින්වීල් එක උඩට උස්සල තියාගත්තමත් ඒක වෙනව...
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    90° තියෙද්දී අමාරුයි නේද ? අඩුම ගානේ 100° වත් තියෙන්න ඕනේ නේද ? ඔයාලා drive කරනකොට ඔලුව headrest එකේ තියගනද යන්නේ ?
    ow. 90 nemei 100 wage thamai. Puluwan uparima kelin karala oluwa headrest eke gaawena nogaawena gaanata thiyagena yanne. Eka comfortable
     
    • Like
    Reactions: Starry Night