බෙල්ට් දැම්ම නම් බන් සුසුම් නාව වත් කැඩෙයි නේ බන් මෙහෙම් මැරෙනවා නම් ?
ඇල්ටෝ වල මොන සේෆ්ටිද බන්, ගොඩක් වෙලාවට දැන් පිටිපස්සේ සීට් එකේ ඉන්න අයට දැමේජ් එක වැඩියි සීට් බෙල්ට් දන්නේ නැති නිසා.
wahanayaka air bags nattan eke yana eka mama recommend karanne naaa. Air bag thibbath Seat belt dan yanna ona wada karanna. mona karamaya thibbath safety 100% naa anathura awama wenawa aitharai
susumnawa kedenne na ban, susumna sheershakaya ne kedenne kedenawa nam.
oya merenna aththe oluwa wedila
... මේ අපේ තාත්තා පොඩි කාර් හොයනවා ගන්න. අම්මෝ දැන්නම් ඕනේ නෑ වගේ 
මම හිතුවේ නෑ බන් ඔහොම මැරෙනවා කියලා... මේ අපේ තාත්තා පොඩි කාර් හොයනවා ගන්න. අම්මෝ දැන්නම් ඕනේ නෑ වගේ
![]()

oke nam oya seat belt danne nethuwa yanna athi
condemn wennama weduna alto ekakath dennama berila tibba

ඔක්කොලාම එක තමා කියන්නේBelt da gena thibuna nam, Marenne naha. Belt eka nathiva, Issarahata adila Oluwa vadiinna athi .
ko bn airbag

Susumnawa kadila ban marenne boho welawata
ඒ කොහොමද බේරුනේ ???![]()
man danne kohomada yako? car eke photo ekka na ne hoyaganna. eke issaraha idan dora kanu, wahaleta enakan abila tibba. front axel eka keli.
වාසනාව තමා එහෙනම්. හැබැයි පස්සේ මැරුණා ද දන්නේ නෑ ??