රිය_අනතුර

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇල්ටෝ වල මොන සේෆ්ටිද බන්, ගොඩක් වෙලාවට දැන් පිටිපස්සේ සීට් එකේ ඉන්න අයට දැමේජ් එක වැඩියි සීට් බෙල්ට් දන්නේ නැති නිසා.

    එන්නේ නැද්ද බන් ? පිටිපස්සට
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    wahanayaka air bags nattan eke yana eka mama recommend karanne naaa. Air bag thibbath Seat belt dan yanna ona wada karanna. mona karamaya thibbath safety 100% naa anathura awama wenawa aitharai

    ඒ උනත් බන් අතක් පයක් කැඩෙන්නේ නැතිව බේරෙන්න තිබ්බ අනතුරක් නේ බන් මේක
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    susumnawa kedenne na ban, susumna sheershakaya ne kedenne kedenawa nam.

    oya merenna aththe oluwa wedila


    මම හිතුවේ නෑ බන් ඔහොම මැරෙනවා කියලා :dull:... මේ අපේ තාත්තා පොඩි කාර් හොයනවා ගන්න. අම්මෝ දැන්නම් ඕනේ නෑ වගේ :baffled:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මම හිතුවේ නෑ බන් ඔහොම මැරෙනවා කියලා :dull:... මේ අපේ තාත්තා පොඩි කාර් හොයනවා ගන්න. අම්මෝ දැන්නම් ඕනේ නෑ වගේ :baffled:

    oke nam oya seat belt danne nethuwa yanna athi :rolleyes:

    condemn wennama weduna alto ekakath dennama berila tibba
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Belt da gena thibuna nam, Marenne naha. Belt eka nathiva, Issarahata adila Oluwa vadiinna athi .
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    man danne kohomada yako? car eke photo ekka na ne hoyaganna. eke issaraha idan dora kanu, wahaleta enakan abila tibba. front axel eka keli.


    වාසනාව තමා එහෙනම්. හැබැයි පස්සේ මැරුණා ද දන්නේ නෑ ??