යාළුවා;17168708 said:සිනහා.........
කඳුළු...........
එනවා...........
යනවා............
මෙ දැන් බනින උන් කාලයකදි දයාව කර තියන් ගිය උන් කාලයකදි ෆොන්සෙකා මහත්තයාව කර තියන් ගිය උන් දැන් අනුර කුමාරව කර තියන් යනවා ලගදිම පොරටත් බනි

යාළුවා;17168708 said:සිනහා.........
කඳුළු...........
එනවා...........
යනවා............

මෙ දැන් බනින උන් කාලයකදි දයාව කර තියන් ගිය උන් කාලයකදි ෆොන්සෙකා මහත්තයාව කර තියන් ගිය උන් දැන් අනුර කුමාරව කර තියන් යනවා ලගදිම පොරටත් බනි![]()

බල්ලා මැරෙන්න ලං වෙනකොට මැක්කො කලබල වෙලා

දයාසිරිත් විමලයගේ වචන සෙට් එක පාවිච්චි කරන්න ගත්තනේ. ඔහොම ගියොත් නම් පොරටත් මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත නැතිවෙලා යනවා.![]()

බලය රැක ගන්න ඔනම දෙයක් කරයි හැබයි දයාසිරියලාව ඔය තත්වෙට පත් කරෙ පොනිල්![]()
දැන් රනිල් ද කිව්වේ දයාසිරිට ගොන් කතා කියන්න කියල 
දයාසිරිත් විමලයගේ වචන සෙට් එක පාවිච්චි කරන්න ගත්තනේ. ඔහොම ගියොත් නම් පොරටත් මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත නැතිවෙලා යනවා.![]()
ඒ වුනාට මචන් මඩ නොගහ කට පරිස්සම් කරගත්තොත් මොන පැත්තේ හිටියත් අනාගතයක් තියෙන මිනිහෙක්. වාචාල කමයි ඉරිසියාවයි හින්ද බලු වෙන්න යන්නේ...බලය රැක ගන්න ඔනම දෙයක් කරයි හැබයි දයාසිරියලාව ඔය තත්වෙට පත් කරෙ පොනිල්![]()
ඇයි දයාසිරි බබාද ?දැන් රනිල් ද කිව්වේ දයාසිරිට ගොන් කතා කියන්න කියල
![]()

දයාසිරි බාබා නෙමෙ දයාසිරි විතරක් නෙමෙනෙ ගියෙ තව ලක්ශ ගානක් ගියානෙ එවා නායකයන්ගෙ වැර්දි කියලා කිවුවෙ දක්ශයාට මිඩියා වලින් පහර දිමෙන් තම්යි ගොඩාක් ගියෙ වාසිත් ප්‍ර්දාන හෙතුවක් නමුත් නායකයා ගැන විශ්වාසයක් නැති නිසා තම්යි එහෙම උනෙ දයාසිරිලා නම් සල්ලි ඇමතිකම් වලට ගියා කියමු එතකොට පාරම්පරික යුඇන්පි උන් ගියෙ 
බලය රැක ගන්න ඔනම දෙයක් කරයි හැබයි දයාසිරියලාව ඔය තත්වෙට පත් කරෙ පොනිල්![]()
ඒ වුනාට මචන් මඩ නොගහ කට පරිස්සම් කරගත්තොත් මොන පැත්තේ හිටියත් අනාගතයක් තියෙන මිනිහෙක්. වාචාල කමයි ඉරිසියාවයි හින්ද බලු වෙන්න යන්නේ...

ප්‍රතිපත්තියක් නැති උන්ට කඩේ යන්න එපා බන්. දේශපාලකයෙක් උනාම ප්‍රතිපත්තියක් තියෙන්නේ ඕනේ. ඉන්න පක්ෂේ කචල් තිබුනා කියලා අනික් පැත්තට ඇවිත් දැන් ඒ කාලේ උගුර ලේ රහ වෙනකන් ආණ්ඩුව පට්ට ගහපු එක දැන් සාධාරණය කරලා හෙළුවෙන් ඉන්න උන්ට චන්දෙ දෙන උන්ට ඊට වඩා මොළේ අමාරුවක් තියෙන්න ඕනේ. පක්ෂේ අවුල් නං ගෙදර ගිහින් තියන වැඩක් කරන එක ඊට වඩා නම්බුයි බන්.

ඔහොම වෙනවා එ අත්තෙන් මෙ අත්තට පනිනකොට වරප්‍ර්සාද රැක ගන්නන්ම් බුරන්නම වෙනවා
මම නම් දයාලව ලොකු කර ගන්නෙ නැහැ නමුත් දයා කියන්නෙ යුඇන්පියෙ හිටපු දෙවෙනි පෙල හොද නායකයෙක් වෙන්න තිබුන මිනිහෙක් උබලනම් දයාව කරෙ තියන් ඉන්නවා දැක්කා එ කාලෙ![]()
ප්‍රතිපත්තියක් නැති උන්ට කඩේ යන්න එපා බන්. දේශපාලකයෙක් උනාම ප්‍රතිපත්තියක් තියෙන්නේ ඕනේ. ඉන්න පක්ෂේ කචල් තිබුනා කියලා අනික් පැත්තට ඇවිත් දැන් ඒ කාලේ උගුර ලේ රහ වෙනකන් ආණ්ඩුව පට්ට ගහපු එක දැන් සාධාරණය කරලා හෙළුවෙන් ඉන්න උන්ට චන්දෙ දෙන උන්ට ඊට වඩා මොළේ අමාරුවක් තියෙන්න ඕනේ. පක්ෂේ අවුල් නං ගෙදර ගිහින් තියන වැඩක් කරන එක ඊට වඩා නම්බුයි බන්.
අනික පක්ශෙ අවුල් නම් එක හරි මගට ගන්න දගලන්න ඔන දයාලා එකත් කරන්න බැලුවානෙ 
දයාසිරි බාබා නෙමෙ දයාසිරි විතරක් නෙමෙනෙ ගියෙ තව ලක්ශ ගානක් ගියානෙ එවා නායකයන්ගෙ වැර්දි කියලා කිවුවෙ දක්ශයාට මිඩියා වලින් පහර දිමෙන් තම්යි ගොඩාක් ගියෙ වාසිත් ප්‍ර්දාන හෙතුවක් නමුත් නායකයා ගැන විශ්වාසයක් නැති නිසා තම්යි එහෙම උනෙ දයාසිරිලා නම් සල්ලි ඇමතිකම් වලට ගියා කියමු එතකොට පාරම්පරික යුඇන්පි උන් ගියෙ
ලබ්බ ගන්නද?![]()
ප්‍රතිපත්තියක් තියනකොට එහෙමයි. නැතිකොට මෙහෙමයි මචන්. තව එකක් අනික දැන් මහින්දගේ බලේ අඩු වේගෙන එන කාලේ. ඉස්සරහට ඉස්සරහට ඔය ගිය උන් ආයේ මේ පැත්තට පනිනකොට උන්ට මඩ ගහන්නන ලාස්තිවෙලා හිටපන්. ඕක තමයි අපේ රටේ දේශපාලනේ. ජරාම සබ්ජෙක්ට් එක. ඒ ගොඩේ හොඳ මිනිස්සුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.

අපෙ පරම්පරාවම යුඇන්පි 
රනිල් නිසා තම්යි යුඇන්පි එකෙන් අයින් වෙලා ඉන්නෙ (පරම්පරාවම) 
මෙ දැන් බනින උන් කාලයකදි දයාව කර තියන් ගිය උන් කාලයකදි ෆොන්සෙකා මහත්තයාව කර තියන් ගිය උන් දැන් අනුර කුමාරව කර තියන් යනවා ලගදිම පොරටත් බනි![]()

පක්ෂෙ වැටීගෙන එනකොට ඒක දාල ගියාම කොහොමද ඒ පක්ෂෙ හැදෙන්නෙ? මට ඒ සමීකරණෙ තේරෙන්නෙ නැහැදයාසිරි බාබා නෙමෙ දයාසිරි විතරක් නෙමෙනෙ ගියෙ තව ලක්ශ ගානක් ගියානෙ එවා නායකයන්ගෙ වැර්දි කියලා කිවුවෙ දක්ශයාට මිඩියා වලින් පහර දිමෙන් තම්යි ගොඩාක් ගියෙ වාසිත් ප්‍ර්දාන හෙතුවක් නමුත් නායකයා ගැන විශ්වාසයක් නැති නිසා තම්යි එහෙම උනෙ දයාසිරිලා නම් සල්ලි ඇමතිකම් වලට ගියා කියමු එතකොට පාරම්පරික යුඇන්පි උන් ගියෙ
ලබ්බ ගන්නද?![]()