පක්ෂෙ වැටීගෙන එනකොට ඒක දාල ගියාම කොහොමද ඒ පක්ෂෙ හැදෙන්නෙ? මට ඒ සමීකරණෙ තේරෙන්නෙ නැහැ![]()
ඔරුවට වතුර පිරිලා ගිලෙනකොට ඉන්න උන් වතුර ඉහිමු ඉහිමු කියනවා නමුත් අයිතිකාරයා කියනවා අවුලක් නැහැ අපිට මෙහෙම යන්න පුලුවන් කියලා එත් අර ගිලෙනවා කියපු උන් දන්නවා ඔහොම ගියොත් පතුලට තම්යි යන්න වෙන්නෙ කියලා ඉතින් වතුරට බැහැලා ගොඩට පිනනවා
තාම අයිතිකාරයා ගිලුන ඔරුව පොඩ්ඩක් උඩට ගන්නවා ආයෙ යටට යනවා අවුරුදු 20ක් ම උඩ යට යව යව ඉන්නවා පතිපලයක් නැ ඔරුවත් එහෙමයි ගැනිගෙත් එහෙමයි උඅඩ යට නම් යවනවා එ උනාට ප්‍රතිපල නැහැ


විනය කැපවීම නැති මිනිස්සු ඔරුවෙන් පැනපු එක හොඳයි.


