රිවස්ටන් යන්න ඉන්නේ උදව්වක් කරන්න

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පලයන්, පලයන්! රිවස්ටන් ගියොත් උඹට හොඳ කෑල්ලක් සෙට් කරගන්න පුළුවන් වෙයි!
    මම දැක්ක ටික්ටෝක් කෙල්ලෝ කීප දෙනෙක්ම රිවස්ටන් ගිහිල්ල තිබ්බ!
     
    • Love
    Reactions: Solo Rider and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පුලුවන්
    අවුලක් නැත

    මාර්ගය කඩතොලු සහිතය
    ලග්ගල පහුවෙලා, හරෝපුවාම කඩතොලු සහිතය. ( ~ 5 කිමි වගේ, මතක නැත, projectsවගයක් නිසා බර වාහන යති )
    ඉන් පසු කාපට් නොවන පාරකි, එතරම් කඩතොලු නැත ( පිටවල පතන -> රිවස්ටන් ) ,

    ආයෙ මාතලේට කිට්ටු වෙලාද මාර්ගය කඩතොලුය
    සෙමෙන් යා හැක

    කූඩැල්ලො සහිතය, අදික මීදුම සහිතය

    ඔයාට මතක හැටියට අලි හිටියේ මොන පැත්තෙද හොරුන්ගේ තත්වේ කොහොමද

    එහෙම සීන් නන් ආරන්චි වෙලා නැත
    වීක් එන්ඩ් නන් , සුලබව මිනිසුන් ගැවසේ
    ------ Post added on Jun 1, 2023 at 11:46 PM