රිවස්ටන්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබට පිස්සුද බං තඩි බස් එකක් අරන් රිවස්ටන් යන්න? කවදද එන්න බලාපොරොත්තු වෙන්නේ? බස් එක දෙකට කපලා තමයි ගේන්න වෙන්නේ. ගෙනැල්ලා IDG ට දීල පාස්සපන්.:D

    බෑනේ බං චැසිය කැපුවොත් IDG නෙවේ සක්කරයා ආවත් කොරන්න බැහැ වැඩේ :no::no:

    උබලට ට්‍රිප් එකේ ආතල් එක නෑ ඕව හරස් කරන්න ගියාම. ඔය වගේ තැන්වලට පුලුවන් තරම් off road වාහන වලින් පලයන්.

    ඔව් ඔව් සැරයක් ඉසුසු ලක්ෂරි බස් එකක නුවරඑලි බදුලු බණ්ඩාරවෙල ගිහින් හෙනම කට්ටක් කෑවා:growl: ආවෙ ආයෙ ට්‍රිප් යන්නෑ කියල හිතාගෙන :P ඒත් හිත වෙනස් වෙන සුලුයිනේ :lol: