රිවස් කරපු ගැසට් එක රිවස් කරලා

iambanda

Well-known member
  • Nov 28, 2019
    191
    377
    63
    පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන බව කාෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

    ඒ, ඊයේ නිකුත් කෙරුණු ආන්දෝලනාත්මක ගැසට් නිවේදනය හේතුවෙන්.

    මේ අතර ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක වර්ග 05 ක් ප්‍රදේශ කිහිපයක භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අදාළව ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නෙත් නිවුස් වෙත තහවුරු කළේ පැවැති ආකාරයටම ග්ලයිෆොසෙට් තහනම රට තුළ ක්‍රියාත්මක බවයි.

    නෙත් නිවුස්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    hqdefault.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    සමාගම් වලින් ගෙනාපු බඩු තියෙනවා, ගබඩා වල සහ වරායේ.....දවස් 2ක් තිබ්බා නම් ඇති ඕවා එළියට දාගන්න.

    ඇමතියන්ට, බැසිලට, අනෙක් ආණ්ඩුවේ ලොක්කන්ට, Custom, Agro Chemical Registrar, ISO, Consumer Authority...... කතා බහ කරලා ගාණක් කතා කරගෙන වැඩේ යනවා. ඕක මාට්ටු වුණ ගමන් රිවර්ස් ගහනවා.....

    විනය පරීක්ශණ තියන්නේ නමට " උන් ඔක්කොම යාළුවෝ මල්ලී" 😂
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    මම කල්පනා කලේ පිට රටක හිටිය නම් මේම ආතල් කොයින්ද ... එහෙනම් මැරෙනකම් පට්ට බෝරිං ...

    මෙහේ එහෙමද ... මුන් දෙන්නෙ ඉල ඇදෙන ජෝක්ස් නෙ ... ගම සමග හෙළුවෙන් වගේ ඒව කොච්චර සීරියස් කොමඩ්ද ...🤣🤣
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    සමාගම් වලින් ගෙනාපු බඩු තියෙනවා, ගබඩා වල සහ වරායේ.....දවස් 2ක් තිබ්බා නම් ඇති ඕවා එළියට දාගන්න.

    ඇමතියන්ට, බැසිලට, අනෙක් ආණ්ඩුවේ ලොක්කන්ට, Custom, Agro Chemical Registrar, ISO, Consumer Authority...... කතා බහ කරලා ගාණක් කතා කරගෙන වැඩේ යනවා. ඕක මාට්ටු වුණ ගමන් රිවර්ස් ගහනවා.....

    විනය පරීක්ශණ තියන්නේ නමට " උන් ඔක්කොම යාළුවෝ මල්ලී" 😂
    Ranjan ramanayaka detected 🤣🤣🤣🤣🤣