රිවස් නන්දේ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    යන්න කිව්වට යන්නෙත් නැත්තං.. ඕකෙන් වෙන්නේ බැල්ලිගෙ පුතාව මිනිස්සු මරන්න හොයන්න පටන් ගනී දැන්. මිනිස්සුන්ට කන්නත් නෑ බොන්නත් නෑ උයාගන්න ගෑස් ටිකත් නෑ වවා ගන්න පෝර ටිකත් නෑ. අඩුම තරමේ කුඹුරක් කොටාගන්න මුදූ යන්න තෙල් ටිකක් නෑ අසනිපෙකට බෙහෙතක් නෑ. පොඩි එකාට දෙන්න කිරිපිටි ටික නෑ .. අද 100 ට තියෙන එක හෙට 150 වෙනවා. ඕවා දරාගෙන දවස් ගණන් බොහොම සාමකාමිව හිටියා හැබැයි ඒ ලෙවල් එක ඊළඟ step එකට ගිය ගමන් උට කඩේ ගිය උන්ගේ ගෙවල් වල ඉඳන් ඇරියස් අල්ලනවා මිනිස්සු.

    There will be carnage.
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    999
    721
    93
    කොහෙන් පටන් ගෙන මොනව කියන්න ද..?නැත මට වැට හෙන්නේ!!
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    යන්න කිව්වට යන්නෙත් නැත්තං.. ඕකෙන් වෙන්නේ බැල්ලිගෙ පුතාව මිනිස්සු මරන්න හොයන්න පටන් ගනී දැන්. මිනිස්සුන්ට කන්නත් නෑ බොන්නත් නෑ උයාගන්න ගෑස් ටිකත් නෑ වවා ගන්න පෝර ටිකත් නෑ. අඩුම තරමේ කුඹුරක් කොටාගන්න මුදූ යන්න තෙල් ටිකක් නෑ අසනිපෙකට බෙහෙතක් නෑ. පොඩි එකාට දෙන්න කිරිපිටි ටික නෑ .. අද 100 ට තියෙන එක හෙට 150 වෙනවා. ඕවා දරාගෙන දවස් ගණන් බොහොම සාමකාමිව හිටියා හැබැයි ඒ ලෙවල් එක ඊළඟ step එකට ගිය ගමන් උට කඩේ ගිය උන්ගේ ගෙවල් වල ඉඳන් ඇරියස් අල්ලනවා මිනිස්සු.

    There will be carnage.

    ඔව්, මූ නොගියොත් අපේ උන්ට ලේසිවෙන්නෑ රාජපක්ෂලගේ බැළ මෙහෙවර පොලීසියයි වහල් හමුදාවයි එක්ක. මිනිස්සුන්ට බල්ලො බළල්ලුන්ට වගේ වෙඩි තියල දාවි! live දැක්කනේ ගහපු ගැහිලි මැරිච්ච ගාන පබ්ලික් වුනෙත්නෑ හරියට!
     
    • Like
    Reactions: Xi Jinping