රිවස් "ස" 😂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,981
    10,459
    113
    Screenshot-20241007-113821-Edge.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,783
    113

    එයාලා කරපු හැම එකම වැරදි, ඒත් අපි ඒවා නවත්තන්නෙ නෑ, කරන් යනවා. 🤭 🤭

    #පොන්නයෙක්ද_ජනාදිපති?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,455
    9,436
    113
    තව පාස්පොර්ට් 13000 යි තියෙන්නේ කියලා පාස්පෝට් office එකෙන් කියලා තිබ්බා..අලුත් පාස්පෝට් එනකල් තමා ඔය ටික අරගෙන තියෙන්නේ..ඕක hold කරලා තිබ්බේ අධිකරණෙන්.පස්සේ පාස්පෝට් office එකෙන් අධිකරණෙට කරුණු දක්වලා පාස්පෝට් purchase කරන්න නියෝග ගත්තේ දැන් සතියකට විතර කලින්..බයියෝ චූන් කරන්න හොඳයි ඉතින් post..

    https://www.dailynews.lk/2024/10/02...-that-prevented-purchase-of-750000-passports/
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,230
    10,175
    113
    එක තැනක නෑ
    ඔව් පොන්නයෝ e-passport නවත්තන්න මොන්ගල් කියල හිතුවද.

    E-passport එකයි පාස්පොර්ට් මදි උන එකයි කතා දෙකක්.

    E-passport ඕඩර් කරත් යකෝ ඒක එනකන් මිනිස්සුන්ට දෙන්න normal පාස්පොර්ට් තියන්න ඕනෙ. උඹ හිතුවද මිනිස්සු බලන් ඉන්න ඕනෙ කියල e-passport එක එනකන්?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    මුස්ලිම් එවුන් ඉස්සරහ ලකුණු දාගන්න මරිසියක් දාලා. දැන් reverse කරනවා. 😋😍🥰

    ITAK සතුටු කරන්න උස්සපු බුදු පිලිමෙත් රිවර්ස් 😆