රිෂාඩ්:චෝදනාවක්!

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    රිෂාඩ්:චෝදනාවක්!

    ඇමති රිෂාඩ් ජන්ද දායකයින් ප්‍රවාහනය කරන බවට චෝදනාවක්!!!!!

    අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා විසින් පුත්තලමේ පදිංචි පිරිස් ජන්දය භාවිත කිරීම සඳහා මන්නාරමට ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනයට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරිම් භාර නිළධාරිවරයාට ඊයේ ( 15දා ) දින රාත්‍රියේ පැණිලි කළේය.

    ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 200 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් මේ වන විට පුත්තලමේ පදිංචි සිටින ඡන්ද දායකයන් මන්නාරමට ජන්දය භාවිතා කිරීමට රැගෙන යාමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා චෝදනා කරයි .

    සිද්ධියත් සමග පුත්තලම ඩිපෝව හා අවට ප්‍රදේශ රැසකට පොලිස් ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබුණි.

    image_2f0cf22ea7.jpg

    image_b865bc76d2.jpg

    logo.jpg

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මන්නාරමට බස් තියනවා නම් චන්දෙ ලියාපදිංචි නම් බස් එකට ටිකට් කැඩුවා නම් මේකේ වෙන වරදක් නැහැ නේ.. එහෙම බැලුවොත් කොලබ ඉන්න උන්ට ගමේ යන්නත් තහනම්නේ චන්දෙ දාන්න..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,129
    20,717
    113
    හස්තිශෛලපුර
    මන්නාරමට බස් තියනවා නම් චන්දෙ ලියාපදිංචි නම් බස් එකට ටිකට් කැඩුවා නම් මේකේ වෙන වරදක් නැහැ නේ.. එහෙම බැලුවොත් කොලබ ඉන්න උන්ට ගමේ යන්නත් තහනම්නේ චන්දෙ දාන්න..

    ඔය මිනිස්සූ දෙන්නාම අමු මෝඩයෝ නෙහ්? :yes::yes::yes: සරත් නිශාන්ත ඇන්ඩ් බඩුරුඩීන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මන්නාරමට බස් තියනවා නම් චන්දෙ ලියාපදිංචි නම් බස් එකට ටිකට් කැඩුවා නම් මේකේ වෙන වරදක් නැහැ නේ.. එහෙම බැලුවොත් කොලබ ඉන්න උන්ට ගමේ යන්නත් තහනම්නේ චන්දෙ දාන්න..

    ticket කඩුවේ රිෂාර්ඩ් බදුර්දීන් නේ..චන්ද පොලට මිනිස්සු ප්‍රවාහනය කිරීම නීතියෙන් වරදක්(මතක හැටියට)....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය මිනිස්සූ දෙන්නාම අමු මෝඩයෝ නෙහ්? :yes::yes::yes: සරත් නිශාන්ත ඇන්ඩ් බඩුරුඩීන්
    මේ පිස්සු හුකන්නලා වලිදාගනන්නවා.. සජියයි ගොට්ටයි මුන්ගේ ආතල් බලලා ගේම ගහනවා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ticket කඩුවේ රිෂාර්ඩ් බදුර්දීන් නේ..චන්ද පොලට මිනිස්සු ප්‍රවාහනය කිරීම නීතියෙන් වරදක්(මතක හැටියට)....
    එතකොට චන්ද පොලට මිනිස්සු යන්නේ මොකේද බන්. ත්‍රිවිල් එකක් හයර් කරගෙන මිනිහෙක් ගියොත් එක වරදියිද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එතකොට චන්ද පොලට මිනිස්සු යන්නේ මොකේද බන්. ත්‍රිවිල් එකක් හයර් කරගෙන මිනිහෙක් ගියොත් එක වරදියිද?

    ඔය නීතිය හොයල කියවපන්..... හරියට මතක නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන්නාරමට බස් තියනවා නම් චන්දෙ ලියාපදිංචි නම් බස් එකට ටිකට් කැඩුවා නම් මේකේ වෙන වරදක් නැහැ නේ.. එහෙම බැලුවොත් කොලබ ඉන්න උන්ට ගමේ යන්නත් තහනම්නේ චන්දෙ දාන්න..

    Perooo uba tama gemen neda ban

    Ape office eke nam tambi tikak awa gootata denna
    Tamil unut gootata kiwwa

    Ane manda ban hita ganna ba
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එතකොට චන්ද පොලට මිනිස්සු යන්නේ මොකේද බන්. ත්‍රිවිල් එකක් හයර් කරගෙන මිනිහෙක් ගියොත් එක වරදියිද?

    ත්‍රීවිල් එකට ගෙවන්නෙ පක්ෂ නියෝජිතයෙක් නම් වැරදියි නෙ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ත්‍රීවිල් එකට ගෙවන්නෙ පක්ෂ නියෝජිතයෙක් නම් වැරදියි නෙ.
    ඉතින් මේ කේස් එකේ මු ගෙව්වා කියලා නැහැනේ.. එහෙම නම් ආණ්ඩුවෙන් පඩි ගන්න උන් චන්දෙ දාන්න ගියොත් වැරදියි.. ඒ යන්න ගෙවලා තියෙන්නේ ආණ්ඩුවෙන්නේ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Perooo uba tama gemen neda ban

    Ape office eke nam tambi tikak awa gootata denna
    Tamil unut gootata kiwwa

    Ane manda ban hita ganna ba
    මට චන්දෙ නැහැ.. මම බොහොම දුකෙන් චන්දෙ දාන්න යන මිනිස්සු දිගා බලාගෙන මුල්ගම්පොළ හන්දියේ ඉන්නවා.. දුකයි ගොඩක්..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මහින්ද ඒ කලේ මතකද CTB එකේ බස් ඔක්කොම අරන් උගේ චන්ද වැඩ වලට සෙනග ඇද්දේ. නිකන් පලයන් මිනිහෝ යන්න :D
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    සාරුව සුනිල්ගේ දූෂණ නඩුවේ තීන්දුව ජනවාරි 09

    බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ලබන ජනවාරි 09 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා දින නියම කළේය.
    2012 වසරේ මැයි 23 හා ජූලි 02 යන දින අතරතුරදී තමා යටතේ සේවය කරන පුද්ගලයෙකුගේ බාල වයස්කාර දියණියක අපහරණයට ලක්කළ බවට සාරුව සුනිල්ට චෝදනා එල්ල විය. අකුරැස්ස ප්‍රදේශයේ අවන්හලකදී මෙම දූෂණය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළේය.
    අද මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ එවකට බාල වයස්කාරියක වූ දූෂණයට ලක් වූ තරුණිය වසර හයකට පසුව අධිකරණ හමුවේ සාක්ෂි දෙමින් විත්තිකරු තමන්ව දූෂණය නොකළ බව හා වෙනත් පුද්ගලයන් තිදෙනෙකු ලිංගික අතවර කළ බව ප්‍රකාශ කර තිබෙන නමුත් මීට පෙර ඇය ළමාරක්ෂණ අධිකාරිය හමුවේ ලබා දී තිබෙන සාක්ෂි ප්‍රමාණවත් බවයි.
    ඇය මේ වනවිට විවාහක කාන්තාවක් වන අතර කුමන හේතුවක් මත හෝ සාක්ෂි වෙනස් කිරීමට කටයුතු කළද ළමාරක්ෂණ අධිකාරිය හමුවේ ලබා දී තිබෙන සාක්ෂි විත්තිකරුට එරෙහිව ඇති චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් බව ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පවසා තිබෙනවා. එසේම ඇය සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍යවරිය හා පරිවාස නිළධාරිනිය ඇතුළු ස්වාධීන පාර්ශ්ව විසින් සහ විමර්ශන නිළධාරීන් සොයාගෙන ඇති සාක්ෂි අනුව විත්තිකරු මෙම චෝදනාවට වැරදිකරු බවට තහවුරු කළහැකි බව ද ඔහු අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
    රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එකී අධිචෝදනාවට විත්තිකරු වන සාරුව ලියනගේ සුනිල් නමැත්තා වැරදිකරු කරන ලෙසයි.
    කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන ජනවාරි 09 වැනිදා දක්වා කල් තැබූ අතර ඉදිරි සති දෙකක කාලය තුළ නඩුවට අදාල ලිඛිත දේශන ඉදිරිපත් කරන්නැයි දෙපාර්ශ්වයට නියෝග කළේය.
    රාජපක්ෂ පාලන සමයේ සිටි අපකීර්තිමත්ම ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වූ සාරුව සුනිල් නමැත්තා කාන්තාවන් 100 ක් දූෂණය කොට එය සැමරීම සඳහා සුපිරි සාදයක් ද පවත්වා තිබිණි. කෙසේ වෙතත් ඔහුගේ නොමනා ක්‍රියාවන්වලට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් රාජපක්ෂලා එම අවනීතික ක්‍රියා නොදුටුවා සේ සිටියේය

    https://www.lankanewsweb.net/sinhala/
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඉතින් මේ කේස් එකේ මු ගෙව්වා කියලා නැහැනේ.. එහෙම නම් ආණ්ඩුවෙන් පඩි ගන්න උන් චන්දෙ දාන්න ගියොත් වැරදියි.. ඒ යන්න ගෙවලා තියෙන්නේ ආණ්ඩුවෙන්නේ..

    ආණ්ඩුවෙන් පඩි ගෙවන්නෙ ආණ්ඩුවට කරන සේවයට

    රිෂාඩ් ට්‍රාන්ස්පෝට් කුලිය ගෙවන්නෙ තමන්ගෙ චන්ද අපේක්ෂකයට චන්දෙ දෙන්න අල්ලසක් විදිහට