රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ.
ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.
Last edited:
විශ්වය පුර විහිදී ගියා.. පොදුජන ජය රාවේ.... ආහ් ආහ් ආහ්.. බොඩි නල ඉෂි කොමිටා.. ඕ ඕඔ ඕඔ...Ko thaleta kiyanna kattiya balanna...
ඔව් බන් ගූ ඇන්පි පොන්න බඩු.. මොලයක් නෑ. ගූ ගුලවත් සුද්ද කරන්න ඕනේඇප දෙන එක සාමාන්ය දෙයක්, ඒකට බදුර්දීනට චන්දෙ දීල ඌව පාර්ලිමේන්තු ගෙනාපු ගු ඇන් පි ගොන් බඩු කලබල වෙන්ඩ එපා
බදුරුදීන්ව්ව ඇතුලට දැම්මෙ ඇප දිය හැකි වරදකට. මූ කරපු ලොකු ලොකු ගේම් ලොවෙත් හොයන්න වෙයිද හොයන්න ඕනෙ කමක් තියෙනවද සැකයි.
ඇප දෙන එක සාමාන්ය දෙයක්, ඒකට බදුර්දීනට චන්දෙ දීල ඌව පාර්ලිමේන්තු ගෙනාපු ගු ඇන් පි ගොන් බඩු කලබල වෙන්ඩ එපා
Yes, could be da reason. Otherwise there's no way a muslim should support 20A. As TNA said it's the first limestone towards sinhala buddhist extremists nation(not talking about the current regime but overall picture). If I were a muslim I wouldn't support 20A.Even a person with tiny brain and common sense knows that he was remanded just for a short time drama. He was not accused for his serious wrong doing. May be a mutual agreement for the support of 20A.Badurdeens gang were there to protect if there were even a little risk of 2/3 at voting.
ඔය ඈප හම්බවුනේ අර මෑරුණ ළමයාගේ සීන් එකට නේද? පාස්කු කේස් එකට ඕකට ඈප ලෑබුනේ නෑනේ.. ඒ කියන්නේ තාම ඕකා ඉන්න ඕනේ රිමාන්ඩ් එකේ..