රිෂාඩ් නිර්දෝශීයි-අගමති රනිලා කියයි..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රිෂාඩ් නිර්දෝශීයි-අගමති මයිනා කියයි..

    67261300_336132470656268_7938305916242231296_o.jpg

    **** පොන්නයට අල්ලන ගූ කුක්කන්ටම පෙනීයන්..
    :lol: :lol: :lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    @erozan පවු හු#$ මූ.....
    පුප පොලේ ගහන් මැරෙන්න හිතිලා ඇත්තේ...
    චන්දේ දුන්නූ අනිත් එවුනුත් පවු.... :confused2::confused2::confused2::confused2::confused2:
    බොලාට තව අවුරැදු 20ක් වත් හූල්ල හූල්ල ගෙදරට නාකි වෙන්ඩ තමා වෙන්නේ...
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අවරුදු 20 ඕන නැ තව අව්රුද්දක් යනකොට මිනිස්සුම මුන්ට ගූ ගහලා එලවන සීන් එකක් තියෙන්නේ :rofl:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    අවරුදු 20 ඕන නැ තව අව්රුද්දක් යනකොට මිනිස්සුම මුන්ට ගූ ගහලා එලවන සීන් එකක් තියෙන්නේ :rofl:
    උඹ ඔය හිතන් ඉන්න අවුරැද්ද එන්න තව අවුරැදු 20ක් යනවා බ්‍රෝ.... බොරැනම් බලපන් ලගදි පලාත් සභා චන්දේ ආවොත් මොකද වෙන්නේ කියලා.

    ********************

    නෑයෙක් වෙන්න ඕන නෑ බ්‍රෝ ඕක තේරැම් ගන්න... හරි නායකත්වයක් නැති දියාරැ වෙච්චි ප්‍රතිවාදියෙක් ඉන්න තැනකට විකල්පයක් ගොඩ නගන්න බෑ. එතනට ජනතාව ඒකරාශි කරගන්න බෑ. පුතාණෝ කියන්නේ රනිල් පාට් 2.
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උඹ ඔය හිතන් ඉන්න අවුරැද්ද එන්න තව අවුරැදු 20ක් යනවා බ්‍රෝ.... බොරැනම් බලපන් ලගදි පලාත් සභා චන්දේ ආවොත් මොකද වෙන්නේ කියලා.

    ********************

    නෑයෙක් වෙන්න ඕන නෑ බ්‍රෝ ඕක තේරැම් ගන්න... හරි නායකත්වයක් නැති දියාරැ වෙච්චි ප්‍රතිවාදියෙක් ඉන්න තැනකට විකල්පයක් ගොඩ නගන්න බෑ. එතනට ජනතාව ඒකරාශි කරගන්න බෑ. පුතාණෝ කියන්නේ රනිල් පාට් 2.

    *මිනිස්සුත් අනාථ වෙලා ඉන්නේ බර ගානකට රස්සා නැ
    *අතවශ්‍ය අහාර මිල සැලකිය යුතු ලෙස ඉහල ගහින්
    *බස් ගාස්තුත් වැඩි කල
    *ආණ්ඩුවත් අනාත වේගන එන්නේ tax income එක නැතුව
    *කොරෝනත් දැන් දවසට 600 විතර හම්බ වෙනවා
    *වැක්සීන් එක ගෙන්නේන්නත් සල්ලි නැ එක නිසා පැණි වර්ග ගැන කියා කියා ඉන්නවා
    *ණය දෙන්නත් කෙනෙක් නැ ණය ශ්‍රේනිගතකිරීම් වල පහලට වැටිලා නිසා CCC
    *2021 ලංකාවට ස්වර්ණමය යුගය උදා වෙන්නේ පේන විදිහට
    *අපි බලන් ඉමු වෙන දේ අවරුදු 20 ක් යයිද නැත්තන් 2021 ගෙදර යයද කියල
    * පුතනෝ කෙසේ වෙතත් උස හාදය මේ දවස් වල ready වෙන ගමන් ඉන්නේ
     
    ලෝක වසංගත තත්ත්වය හමුවේ දියුණුයි කියාගන්නා රටවලත් උඹ ඔය කියන දේවල් වෙලා තියෙනවා. අනිත් අතට අපේ රටේ හැමදාමත් ලොකු ලොකු ප්‍රශ්න තිබුනා. නමුත් පැවතුන රජයන් වැටුනේ නෑ. අද වගේම එදත් හෙට ආණ්ඩුව වැටෙයි අනිද්දා ආණ්ඩුව වැටෙයි කියලා පුරෝකතන දීපු, ඒ වගේම රට දුවවන්න සල්ලි නෑ, විදේශවලින් ණය දෙන්නේ නෑ, බඩු මිල අහස උසට ගිහින්, විරැකියාව වැඩිවෙලා වාගේ දේවල් පෙන්නපු යූ එන් පී - ජේ වී පී සෙට් එක හිටියා. ඒත් මොකද උනේ.... ආණ්ඩු වැටුනද? නෑ අවුරැදු 15 - 20 වත් හිටියා. ඒක තමයි රට යන විදිහ.
     
    එහෙම ගිහින් තමා ට්‍රිලියන 13 වෙනකන් වැඩි උනේ ණය. දැන් නය වරිකේ ගෙවගන්නත් ආණ්ඩුවේ අදායම මදි , අපි බලමු මහා බැංකුවේ සංච්ත ටික ඉවර උනාම ම්කෝ වෙන්නේ කියල
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    එහෙම ගිහින් තමා ට්‍රිලියන 13 වෙනකන් වැඩි උනේ ණය. දැන් නය වරිකේ ගෙවගන්නත් ආණ්ඩුවේ අදායම මදි , අපි බලමු මහා බැංකුවේ සංච්ත ටික ඉවර උනාම ම්කෝ වෙන්නේ කියල
    මොනවා වෙන්නද බං... ආණ්ඩුව යන්න පුලුවන් විදිහට ඔහේ යයි. මිනිස්සු තමුන්ට පුලුවන් විදිහට ඔහේ ජීවත් වෙයි. 1948න් පස්සේ ඉදන් උනේ ඕක තමයි. ණය ගෙවන්න බෑ, විදේශ සංචිත ඉවරයි, ආදායම නෑ.... ඕවා නිකන් අපි උදේට තව කාට හරි ගුඩ් මෝනින් කියනවා වගේ දෙයක්. මොකද අපි ගොඩක් අය ගුඩ් මෝර්නින්ග් කියන්නේ හැගිමකින් නෙමෙයිනේ. කියන නිසා කියනවා. මට මතකයි 80 - 90 දශකයෙත් අපේ වැඩි හිටි සෙට් එක කියනවා හෙට අනිද්දා වෙනකොට ලංකාවේ උන්ට කන්න නැතුව මැරෙන්නේ කියලා. ඒවා නිකන් වචන විතරයි. දැනන් කියන දේවල් නෙමෙයි. කන්න නැතුව කවුද මැරැනේ මේ රටේ...
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොනවා වෙන්නද බං... ආණ්ඩුව යන්න පුලුවන් විදිහට ඔහේ යයි. මිනිස්සු තමුන්ට පුලුවන් විදිහට ඔහේ ජීවත් වෙයි. 1948න් පස්සේ ඉදන් උනේ ඕක තමයි. ණය ගෙවන්න බෑ, විදේශ සංචිත ඉවරයි, ආදායම නෑ.... ඕවා නිකන් අපි උදේට තව කාට හරි ගුඩ් මෝනින් කියනවා වගේ දෙයක්. මොකද අපි ගොඩක් අය ගුඩ් මෝර්නින්ග් කියන්නේ හැගිමකින් නෙමෙයිනේ. කියන නිසා කියනවා. මට මතකයි 80 - 90 දශකයෙත් අපේ වැඩි හිටි සෙට් එක කියනවා හෙට අනිද්දා වෙනකොට ලංකාවේ උන්ට කන්න නැතුව මැරෙන්නේ කියලා. ඒවා නිකන් වචන විතරයි. දැනන් කියන දේවල් නෙමෙයි. කන්න නැතුව කවුද මැරැනේ මේ රටේ...
    1607962981590.png

    උබ මොන රට බයිලා ගැහුවත් ඉස්සරහට රජයේ පඩිත් කපන සීන් එකක් තියෙන්නේ
     
    • Love
    Reactions: ewijesekara

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    View attachment 105948

    උබ මොන රට බයිලා ගැහුවත් ඉස්සරහට රජයේ පඩිත් කපන සීන් එකක් තියෙන්නේ
    දැන් මොකක්ද මං ගහපු බයිලේ. සමහර විට පඩි කපයි සමහර විට නොකපා ඉදියි. ඔය දෙකින් මොක කලත් සතුටු වෙන පිරිසක් ඉන්නවා. උඹ දැන් බලන් ඉන්නවා ආණ්ඩුව රජයේ සේවකයන්ගේ පඩිය කපයි. විදේශ වලින් ණය දෙන එකක් නැහැ, විදේශ සංචිත වැටිලා, විරැකියාව වැඩිවෙලා.... වගේ දේවල් මෙතන කියවලා කඩා වැටුනු හිතට යම් සහනයක් ගන්න. ඔය පරණ තැටිය ගහලා මිනිස්සුන්ගේ මොල වෙනස් කරන්න බැහැ බං. ඕවා මිනිස්සු නිකන් අහන් ඉන්නවා විතරයි. ඔය කියවන දේවල් කොහොමද වෙන්නේ කියලා උඹවත් දන්නේ නැතුව ඇති මහ ලොකුවට කියෙව්වට.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මොනවා වෙන්නද බං... ආණ්ඩුව යන්න පුලුවන් විදිහට ඔහේ යයි. මිනිස්සු තමුන්ට පුලුවන් විදිහට ඔහේ ජීවත් වෙයි. 1948න් පස්සේ ඉදන් උනේ ඕක තමයි. ණය ගෙවන්න බෑ, විදේශ සංචිත ඉවරයි, ආදායම නෑ.... ඕවා නිකන් අපි උදේට තව කාට හරි ගුඩ් මෝනින් කියනවා වගේ දෙයක්. මොකද අපි ගොඩක් අය ගුඩ් මෝර්නින්ග් කියන්නේ හැගිමකින් නෙමෙයිනේ. කියන නිසා කියනවා. මට මතකයි 80 - 90 දශකයෙත් අපේ වැඩි හිටි සෙට් එක කියනවා හෙට අනිද්දා වෙනකොට ලංකාවේ උන්ට කන්න නැතුව මැරෙන්නේ කියලා. ඒවා නිකන් වචන විතරයි. දැනන් කියන දේවල් නෙමෙයි. කන්න නැතුව කවුද මැරැනේ මේ රටේ...

    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි.අප කිමක් කරමුද ඵයට.😞

    @N A K A M U R A
    566874.jpg
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි.අප කිමක් කරමුද ඵයට.😞

    @N A K A M U R A
    566874.jpg

    සිරාවට බන්, මුන්ට දෙයක් කියනවට වඩා හොදයි හරකෙක්ට අවකලනය කියල දෙන එක :yes: