රිෂාඩ් බදියුද්දීන්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    රිෂාඩ් බදියුද්දීන්

    පාඨලීව රිමාන්ඩ් කරපු ආණ්ඩුවට මෙයාට විරුද්ධව නීතිය ක්‍රීයාත්මක කරන්ඩ බැරි ඇයි :confused:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    පාටලීලා මයික් එකක් දැක්ක තැන බැන්න එකමනෙ බන් කරේ. මල පනින්නෙ නැද්ද. රිෂාඩ්ලා එහෙම නෑනේ.