රිෂාඩ් බදියුදීන් Coming Soon – කෝටි 40ක් ගැන චෝදනා එල්ල වේ..!
හිටපු කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු එවක තම සංස්ථාවේ බලධාරීන් සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාළව 2019 .11.07 දින හදිසියේ අත්සන් කළ අතිරේක බදු ගිවිසුමක් මගින් තම සංස්ථාවට රුපියල් කෝටි 40කට අධික පාඩුවක් සිදුකර ඇති බවට පොලිස්පතිවරයා වෙත ශ්රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.