රිෂාඩ් බදියුදීන් Coming Soon – කෝටි 40ක් ගැන චෝදනා එල්ල වේ..!

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    රිෂාඩ් බදියුදීන් Coming Soon – කෝටි 40ක් ගැන චෝදනා එල්ල වේ..!

    හිටපු කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු එවක තම සංස්ථාවේ බලධාරීන් සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාළව 2019 .11.07 දින හදිසියේ අත්සන් කළ අතිරේක බදු ගිවිසුමක් මගින් තම සංස්ථාවට රුපියල් කෝටි 40කට අධික පාඩුවක් සිදුකර ඇති බවට පොලිස්පතිවරයා වෙත ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    පැමිණිලි නම් කීයක් තියෙද ඔය හැම එකාටම. :angry::angry::angry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රිෂාඩ් බදියුදීන් Coming Soon – කෝටි 40ක් ගැන චෝදනා එල්ල වේ..!

    හිටපු කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු එවක තම සංස්ථාවේ බලධාරීන් සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාළව 2019 .11.07 දින හදිසියේ අත්සන් කළ අතිරේක බදු ගිවිසුමක් මගින් තම සංස්ථාවට රුපියල් කෝටි 40කට අධික පාඩුවක් සිදුකර ඇති බවට පොලිස්පතිවරයා වෙත ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    next media show
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එහෙම එකක් වත් කරගන්න බැරි උනේ පොන්න UNP ආණ්ඩුවට . Media Shows නම් බදුර්දීන් ගේ මල්ලි මාස දෙකක් ඇතුළේ ඉන්න කොහොමද ටොයියෝ 😀

    ai ubata don yanne. mama toiyek kiyala mama kiuwada nethnam uba dekkada mama uba wage kade yanawa.
    mallige seen eka wenas muwa athulata danne ne kawadawath, dammoth mahinda gotha dennama amaruwe wetenawa. okai aththa
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ස' පතෝලයෙක් නෙවෙයි නම් රිෂාඩ් හිරේ යයි. නැත්තම් නන්දරෙත් සිරිසේන වගේම තවත් නිවට පතෝලයෙක් කියල ඔප්පු වෙයි :lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ස' පතෝලයෙක් නෙවෙයි නම් රිෂාඩ් හිරේ යයි. නැත්තම් නන්දරෙත් සිරිසේන වගේම තවත් නිවට පතෝලයෙක් කියල ඔප්පු වෙයි :lol:
    සුනිල්නි රත්නායක නිදහස් කරා වගේනේ
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    එහෙම එකක් වත් කරගන්න බැරි උනේ පොන්න UNP ආණ්ඩුවට . Media Shows නම් බදුර්දීන් ගේ මල්ලි මාස දෙකක් ඇතුළේ ඉන්න කොහොමද ටොයියෝ 😀

    Sri , Lanka , Machan , SL

    oya wage nam walin inna 90% un thambi :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    ස' පතෝලයෙක් නෙවෙයි නම් රිෂාඩ් හිරේ යයි. නැත්තම් නන්දරෙත් සිරිසේන වගේම තවත් නිවට පතෝලයෙක් කියල ඔප්පු වෙයි :lol:

    Lets See...
     
    • Love
    Reactions: Identity

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ රතු කොටු පුරෝගෙන නේ හිටියේ

    oya kotu seen danne ne ban mama, rathu kotu thogayak thama thibune.
    mama owa balanne ne ba, office eke innakota online idala thread walin athal gannawa witharai