රිෂාඩ්_පරයා මෙහෙම කියලද?

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    sinhalayo mole kalpana karala hasirune nath nam oka lesiyenma mun karanawa ban. mun UNP eka ekka ekathu wela social media game ekak gahanne. mun mulin post hadala danawa hodadeyak gota kala kiyala. passe ape moda sinhalu hoyanne balanne nathuwa ekata patta publicity ekak denawa tika dawasakin apahu news ekak enawa gota ehema deyak kale na kiyala. minissunge hithe gota gana thiyena wishwasaya nathi karanna hadanne oken mepara

    :yes::yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මේ ආන්ඩුව බොහොම තාවකාලිකයි. බොහොම කෙටි කාලයකට දුන්න මෝඩ චූන් එකක්.යෙස්.මේ අයව අනිවාර්යෙන්ම පන්නලා දානවා.:frown:

    සභාවේ සිනහා :lol::lol::lol::lol::lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අර තානාපතිගෙ කේස් ඵකයි ඒ news ඵක spread උන විදිහයි බලපුවහම මටත් හිතෙන්නේ ඉස්සරහට ලොකු ලොකු සීන් ටිකක් වෙයි කියලා..හොංකොං වගේ දියුණු රටවලට කෙලෙව්වනම් අපේ රටවල් උන්ට ටොයිස් වගේ..

    උඹ කියන දේට එකඟ වෙන්න පුළුවන්. මම හිතන්නේ නෑ මේක තවම ඉවරයි කියල, මොකද මම දැක්ක අර උස්සපු සීන් එකක් ගැන යනවනේ එකේ CCTV වල ඒ කියන තැන එහෙම දෙයක් වෙලා නෑ කියල. උන් ගේම් එක අත ඇරලා නෑ, ස්විස් ගැන ඉතින් දන්නවනේ යුද්දේ කාලේ කාටද සැරටම උදව් කලේ කියල. ඒ වගේ එකකින්ම පටන් ගන්නවා කියන්නේ ඉස්සරහට බටහිර රටවල් වලින් තව දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්, හැබැයි ජනාදිපති තුමා එක්ක ලේසියෙන් නටන්න නම් බැරි වෙයි, මොකද ඔය බටහිර තානාපති කාර්යාල යුද්දේ කාලේ අමු හෙළුවෙන් නේ ත්‍රස්තවාදීන්ට කඩේ ගියේ, ඒවා ගැනත් හොඳට කව්රුත් දන්නවනේ. සිංහලයා කඩවන්න බේද කරන්න UNP,JVP,TNA+බටහිර උපරිම උත්සහ ගනී. සිංහලු ජයග්‍රහණයෙන් උද්දාමයට පත්නොවී අවදානයෙන් ඉඳපල්ලා...මේක අපේ රට බොලව්..

    NEWS
    =========

    ස්විට්සරලන්ත තානාපති නිලධාරිනියක් පැහැර ගැනීම කෙප්පයක්..? මාර්ගයේ කිසිදු CCTVවල එවන් දර්ශන නෑ..
    November 29, 2019 at 2:10 pm | lanka C news

    කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත්තේ යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    ඒ අනුව අදාළ සිදුවීම සිදුවූයේ වූ බව ස්ථානයන්හි මාර්ගයන්හි ඇති සීසීටීවී කැමරා පද්ධති පරීක්ෂාවට ලක් කර ඇත.

    වැඩබලන පොලිස්පතිවරයාගේද අධීරක්‍ෂණය යටතේ මෙම කැමරා පරීක්ෂාකර ඇතත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඒවායේ සටහන් වී නැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පරීක්ෂණ සිදුකරමින් ඇත්තේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් අගමැතිවරයාට හා විදේශ කටයුතු ඇමතිවරයාට කර තිබූ දැනුම්දීමක් අනුවයි.
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo

    ptUep08.jpg

    හොර චන්ද දාල වෙන්නැති
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මේක මූ කියල නම් ඒක සුළුවෙන් හිතන්න බෑ බං.පාලිමන්ට් ඵකේ තාමත් බලේ තියෙන්නෙ මුන්ට JVP ත් මුන්ට සපෝ‍ර්ට්..

    ඔය ඔක්කොම සෙල්ලම් මාස 3 යි:D:D
    ඊටපස්සේ ඕකුන් පාර්ලිමේන්තුවේ කුජීත සුළු තරේ වෙනවා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,526
    16,307

    :yes: