රිෂානා නිසා ෂරියා ට ගරහන්න එපා-Dilan perera

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
රිෂානා නිසා ෂරියා ට ගරහන්න එපා-Dilan perera

රිසානා නිසා ඉස්ලාමයටත්, මැදපෙරදිගටත් බැණ වැදීම රටට කැළැලක්

January 21, 2013 at 4:30 pm | lanka C news


dilan-perera.jpg
රිසානා නාෆීක් තරුණියගේ මරණය උපයෝගී කොටගනිමින් ඇතැම් ජාතිවාදී කොටස් ඇයගේ පවුලේ සාමාජිකයන්ටත්, ඉස්ලාම් දහමටත්, ඉස්ලාම් නායකයන් ඇතුළු සමස්ත මැදපෙරදිග කලාපයටම අසංවර ලෙස ප‍්‍රහාර එල්ල කරන බවත් එමඟින් අන්තර්ජාතික වශයෙන් රටේ කීර්තිනාමයට බලවත් අගෞරව කරන බවත් විදේශ රැුකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරමින් නූගත් බව ලොවට විදහා දක්වමින් තමන් දේශපාලකයකු යැයි කියා ගන්නා එක්තරා පුද්ගලයකු සමස්ත ලාංකික ජනතාවටම පමණක් නොව විශේෂයෙන් බෞද්ධ ජනතාවටද නිගාදෙන ප‍්‍රකාශ නිකුත් කරමින් තම පටු දේශපාලන වාසි තකා මෙසේ හැසිරෙන බවද ඇමැතිවරයා ප‍්‍රකාශ කරයි.
මේ පුද්ගලයා මුස්ලිම් නායකයන් හෑල්ලූවට ලක්කරමින් එම නායකයන් රිසානා නාෆීක්ව මුදලට පාවාදුන් බව ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කිරීමත් රිසානා බේරා ගැනීම සඳහා ලංකා රජය හා මුස්ලිම් නායකයන් ඇතුළුව සියලූ ජනකොටස් ගත් උත්සාහයන් පහත් ලෙස හෙළාදකිමින් කළ ප‍්‍රකාශයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කරයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අනේ ලංකාවේ දුප්පත් කෙල්ලො මරක්කලයන්ගේ මෙහෙකාරියන් විදිහට යවන්න තොට ලැජ්ජ නැද්ද පොන්ස්.උඹේ ගෑනි යවපන් හවුස් මේඩ්.අපේ හෙල කුමරියන් යවන්න එපා. රන්ජන්ට ලැජ්ජාවක් බයක් තියෙන කොන්දක් තියෙන කොල්ලෙක්. සිංහල කෙල්ලන් ගැන කැක්කුමක් තියෙන එල කොල්ලෙක් රන්ජන්.
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    උ කොන කපාගත්තු එකෙක් වෙන්න ඇති
    උගේ ගැනිත් උව දාල ගිහින් නෙ
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    අනිවා...
    අපෝ අල්ලා... අල්ලා...ට එහෙම කියන්න එපා
    අල්ලාහ් රිසානගේ බෙල්ලෙන් පිදුම ලැබු වගයි

    රිසානාගේ බෙල්ල කපලා අල්ලාහ් ට පුජා පවත්වලා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අනිවා...
    අපෝ අල්ලා... අල්ලා...ට එහෙම කියන්න එපා
    අල්ලාහ් රිසානගේ බෙල්ලෙන් පිදුම ලැබු වගයි

    රිසානාගේ බෙල්ල කපලා අල්ලාහ් ට පුජා පවත්වලා

    සවුදි රජපවුලේ බෙලිකපලා අල්කයිඩා සහ තලෙයිබාන් ඔය රටවල් අල්ලගත්තනම් හරි.මේ කාලකන්නි අමෙරිකන් කාරයො නිසා තමයි උන් බලේ ඉන්නේ.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    රන්ජන් හරි.. ඩලාන් පෙේරා ඔච්චර රාබිකාරෝ ෂුවර් නම් උගෙ ැණියි ළමයයි යවන්න කියපන්ෝ..... :frown::frown:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    රන්ජන් හරි.. ඩලාන් පෙේරා ඔච්චර රාබිකාරෝ ෂුවර් නම් උගෙ ැණියි ළමයයි යවන්න කියපන්ෝ..... :frown::frown:

    ගැනි නෑ බං දාල ගිහිං ලු

    උබේ රියල් පොටෝ එකක් දාල තියෙනවා අවතරේට