රිෂානා නිසා ෂරියා ට ගරහන්න එපා-Dilan perera
රිසානා නිසා ඉස්ලාමයටත්, මැදපෙරදිගටත් බැණ වැදීම රටට කැළැලක්
January 21, 2013 at 4:30 pm | lanka C news
රිසානා නාෆීක් තරුණියගේ මරණය උපයෝගී කොටගනිමින් ඇතැම් ජාතිවාදී කොටස් ඇයගේ පවුලේ සාමාජිකයන්ටත්, ඉස්ලාම් දහමටත්, ඉස්ලාම් නායකයන් ඇතුළු සමස්ත මැදපෙරදිග කලාපයටම අසංවර ලෙස ප්‍රහාර එල්ල කරන බවත් එමඟින් අන්තර්ජාතික වශයෙන් රටේ කීර්තිනාමයට බලවත් අගෞරව කරන බවත් විදේශ රැුකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරමින් නූගත් බව ලොවට විදහා දක්වමින් තමන් දේශපාලකයකු යැයි කියා ගන්නා එක්තරා පුද්ගලයකු සමස්ත ලාංකික ජනතාවටම පමණක් නොව විශේෂයෙන් බෞද්ධ ජනතාවටද නිගාදෙන ප්‍රකාශ නිකුත් කරමින් තම පටු දේශපාලන වාසි තකා මෙසේ හැසිරෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
මේ පුද්ගලයා මුස්ලිම් නායකයන් හෑල්ලූවට ලක්කරමින් එම නායකයන් රිසානා නාෆීක්ව මුදලට පාවාදුන් බව ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කිරීමත් රිසානා බේරා ගැනීම සඳහා ලංකා රජය හා මුස්ලිම් නායකයන් ඇතුළුව සියලූ ජනකොටස් ගත් උත්සාහයන් පහත් ලෙස හෙළාදකිමින් කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි.