රිසල්ට් ආවා

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    කොළඹ/ජපුර සෙට් වෙන්නත් පුලුවන් වෙයි වව්නියා ඌව රජරට කොහොමත් එනව ඕකට ප්‍රයිවට් ඕන නෑ btw congratulations! 🥳 දැන් ඉතිං සැප සැප තමා...
     
    • Love
    Reactions: AhhhCapaCapa

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    iZLnSkM.png

    Congratulations machan...!
    එළ කොල්ලෙක්...
    ​
     
    • Love
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,055
    3,930
    113
    ඇඩ්රස් නෑ
    කොළඹ/ජපුර සෙට් වෙන්නත් පුලුවන් වෙයි වව්නියා ඌව රජරට කොහොමත් එනව ඕකට ප්‍රයිවට් ඕන නෑ btw congratulations! 🥳 දැන් ඉතිං සැප සැප තමා...
    තෑන්ක්ස් අයියේ ❤️❤️❤️
     
    • Love
    Reactions: kevin_levin

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,693
    169,096
    113
    එකමත් එක රටක
    කැම්පස් පොත ආවම බලන්න ඕනේ 😊
    ඕක එනකන් ඉන්න එපා .

    උබ දන්නා ගම්පහෙන් ඔය IT , CS , අනිත් ඒවාට ගිය උන් ටිකක් හොයාගනින් ලගම අවුරුද්දේ.
    උන්ගෙන් හොයා ගනින් ඇතුලේ ඉන්න ගම්පහ ඉන්න උන්ගේ rank range එක.
    එතකොට උබේ rank එකට අදාලව අදහසක් ගන්න පුලුවන්.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,055
    3,930
    113
    ඇඩ්රස් නෑ
    ඕක එනකන් ඉන්න එපා .

    උබ දන්නා ගම්පහෙන් ඔය IT , CS , අනිත් ඒවාට ගිය උන් ටිකක් හොයාගනින් ලගම අවුරුද්දේ.
    උන්ගෙන් හොයා ගනින් ඇතුලේ ඉන්න ගම්පහ ඉන්න උන්ගේ rank range එක.
    එතකොට උබේ rank එකට අදාලව අදහසක් ගන්න පුලුවන්.
    ඔව් අයියේ දැන් ඒක කරලා බලන්න ඕනේ