රිසානාට~වටිනාකමක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රිසානාට~වටිනාකමක්

    රිසානාට වටිනාකමක් නියම කරයි...!

    379323_494871407231614_1654104660_n.jpg

    සෞදියේදී ගෙල කපා ඝාතනය කළ රිසානා නෆීක් වෙනුවෙන් ඇයගේ මව්පියන් සඳහා නිවසක් තනා ගැනීමට එරට රජයෙන් රුපියල් ලක්ෂ 10 මුදලක් පරිත්‍යාග කර තිබේ. එම පරිත්‍යාගය ‍සෞදි රජුගේ බිසවගේ ලේකම්වරයා වන සහියා පින් අබ්දුල් අසීස් අර්සිත් විසින් ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි නියෝජ්‍ය ඇමති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා අමාත්‍යවරයා වෙත මඩකළපුව කාන්තන්කුඩි දේශපාලන කාර්යාලයේදී ලබාදී තිබේ. එකී මුදල් පරිත්‍යාගය සඳහා සෞදියෙන් ආ දූතයා විශේෂ ආරක්ෂාවක් යටතේ එම කාර්යාලයට පැමිණි අවස්ථාවයි මේ.

    අනේ මේ හම්බ බූරු හැත්ත. අර කෙල්ලගේ බෙල්ල ලක්ෂ 10 ද? මොකෝ මුන්ට කොන්ද පන නැද්ද ඔය සල්ලි ගෙනාපු එකට පුකට පයින් ගහලා එලවලා දාන්ඩ? ඔව් ඉතින් උන්ගේ සල්ලි වලින්නේ මුන්ගේ ඔක්කොම පල්ලි රන් කරන්නේ. උන්ට හොඳනම් අපිට මොකෝ. දුක අර කෙල්ල ගැන. හම්බයෝ ඔක්කොම එකයි. මිනිස්සුන්ට ගිය කලක්.
     
    33000W

    Member
    230795_148620718624904_1704119359_n.jpg

    හම්බ පූජකයනං එහෙම කියල තියනව.ඒත් රිසානගෙ අම්ම එහෙම කියල තියනවද?කවුද කිවුවෙ එහෙම කිවුව කියල.කොතනද තියෙන්නෙ එහෙම එකක්.දන්න එකෙක් ගත්ත තැන කියනවද.