සිරාවට.එහෙම අය ඉන්න තැන වෙන ආගමක දෙයක් විවේචනය කරොත්.95% වෙලාවට මාරු වෙලා යනවා.එත් යන්න නොදී දිගටම හිර කරොත් උත්තරේ "ඔය හැම එකම එහෙම තමයි." .හැබැයි බුද්ධ ධර්මයේ දෙයක් පැහැදිලි කරලා දෙන්න යද්දී නලපාන ජාතකේ හැම වදුරටම මැද හිලක් තියෙන බටයක් හම්බුනේ කොහොමද වගේ මහා ගොන් තර්කයක් අරන් මස් කුට්ටිය දැක්ක බල්ලෝ රැල වගේ උන්ගේ group එකේ හැම එකාම කියවනවා.


yaka mokda danna nisa mukuth nokiyamiසොහොන;21542675 said:
Pisuda yako boruwa thiyana thanata boruwa nokiya wena pakak kiyanada


ලංකාව වගේ රටක සිංහලයෙක් වෙලා ඉපදීම පිලිබඳව නැවත නැවතත් සතුටු වෙමි.

