රිසානා නෆීක්ට මරණ දඬුවම දීලා?

33000W

Member
අපි යම් කෙනෙක් මැරුණම ඒකට cheer කරලා උන්ගේ තත්වයටම වැටෙන්න ඕන නෑ. ආයි මේකි ලබන භවයේ හම්බියෙක්/හම්බයෙක් නොවි ඉපදෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මෙයා එහෙම නෙමෙයි නේද ඉපදිලා තියෙන්නෙ.මරනෙන් බේරෙන්න ආගම වැලද ගන්න කියල එහේ උන්.ඒකයි sure නෑ
 
Last edited:

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අපි යම් කෙනෙක් මැරුණම ඒකට cheer කරලා උන්ගේ තත්වයටම වැටෙන්න ඕන නෑ. ආයි මේකි ලබන භවයේ හම්බියෙක්/හම්බයෙක් නොවි ඉපදෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔව් මචන්,අපිට කරන්න පුළුවන් එච්චරයි..
''නංගියේ නැවත මනුෂ්‍ය ආත්මයක් ලබන්න උබ පින් කළා නම්'' තිරිසන් ගති පුරුදු ඇති, ම්ලේච්ච අදහස් ඇත්තවුන්ට දාව නො ඉපිද, සසර ගමන කෙටි කර ගන්නට අනුබල දෙන දෙමවුපියන්ට දා වේවා...
 

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මෙයා එහෙම නෙමෙයි නේද ඉපදිලා තියෙන්නෙ.මරනෙන් බේරෙන්න ආගම වැලද ගන්න කියල එහේ උන්.ඒකයි sure නෑ

    මුං ඔරිජිනල් හම්බ නේද බං ගමත් මුතුර් නේ :baffled::baffled:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මම නම් මේකේ වරදක් දකින්නේ නෑ.. උන් උදේ හවා පන දීගෙන, අදහන්නේ නෑති උන්ව මරාගෙන, අදහන්නේ ඔය ආගමනම් (cult).. තාමත් ජීවත් වෙන්නේ ගල් යුගයේ ගෝත්‍රිකයෝ වගේ නම්, ඔන්ගේ ඔක්කොටම ඔය තිරිසන් නීතිය පොදු නම්, ඈයි මේකි ගෑන විතරක් අමුතු අමාරුවක්?

    හොරට පාස්පෝට් හදලා යවල තියෙන්නේ. මතක හැටියට අවුරුදු 16 යි ද කොහෙද
    ඒජන්සිකාරයා හොර ලියකියවිලි හදලා යවලා තියෙන්නේ .ඌත් මාට්ටු.
    මෙයා ඒ ලමයා මැරුවේ නැහැ කියලයි කියැවෙන්නේ.

    බාල වයස්කාර දැරියක් නිසා තමයි පොඩ්ඩක් කේස් එක ඇදුනේ ලංකාවේ.
    මොනා උනත් පවු කියලා හිතෙනවා බං, දුප්පත් පවුලක ලමයෙක්
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    රිසානා නෆීක්ට මරණ දඬුවම හිමිවෙයි.

    සෞදි අරාබියේදී මරණ දඩුවමට නියම වී සිටි ශී‍්‍ර ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට අද මරණ දඬුවම ක‍්‍රියාත්මක කර තිබෙන බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළා. එහි සභාපති අමල් සේනාධිලංකාර හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ සෞදි අරාබියේ රියාද් නුවරින් තමන්ට ඒ පිළිබඳ තොරතුරු ලැබුණු බවයි.

    ත‍්‍රිකුණාමලයේ මුතූර් හි පදිංචිව සිටි 2005 වසරේදී රිසානා නෆීක් සෞදි අරාබිය වෙත ගියේ වයස අවුරුදු 17 ක දැරියක්ව සිටියදියි. ඇගේ සේවයේ දෙවන සතියේදී ළදරුවෙකු බලාගැනීමේ කටයුතු පැවරී ඇති අතර කිරි සිරවීම නිසා එම ළදරුවා මිය ගියා. අනතුරුව සෞදි අධිකරණය තීන්දු කළේ ඇය එහිදී මිනිස් ඝාතනයක් සිදුකළ බවටයි. ඒ අනුව ඇයට මරණ දඬුවම නියම වුණා. ඇයගේ දඩුවම ඉවත් කරන ලෙස ශ‍්‍රී ලංකා රජය ඇතුලූ පාර්ශව රැසක් සෞදි රජු ඇතුලූ බලධාරීන්ගෙන් වසර ගණනාවක් පුරා ඉල්ලීම් සිදුකළා.

    :(:(:(:(
     

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    මෙහෙ ඉන්න මුස්ලිම් එවුන් උඩ දාගෙන කෑ ගැහුවට ඔය අරාබියේ ඉන්න එවුන් මෙහෙ ඉන්න ගොන් මට්ටයෝ ගනන් ගනේවත් නෑ..

    sira ban :yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ ළමයා වෙනුවෙන් හම්බයෝ එකෙක් කතා නෑ... කෝ රෙද්ද උස්සගෙන අරාබියේ රජාට විරුද්දව පිකට් කරපල්ලා... සිංහල අපිටනම් කවුරුත් දරුවෝ... පවු අහිංසක ජිවිතේ...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මිනිසුන් මැරීමට කියන ආගමක් , ආගමක් ද
    අන්‍යාගමිකයන් මරන්න කියන ආගමක් ,ආගමක් ද
    වෛරයට වෛරය කරන්න කියන ආගමක් , ආගමක් ද
    තමුන්ගේ වාසියට සියල්ල ලියා ඇති ආගමක් ,ආගමක් ද
    ලෙයට ලෙයක් ඇසට ඇසක් අතට අතක් ඉල්ලන ආගමක් ,
    මේ ඔබේම සොයුරියක් නේද ,අගේ අතේ යම් වරදක් ඇති නමුත් එයට සදරණය මරණ දඬුවමද ,
    ලංකාවට වඩා ඔබේ පන දෙන ඔබගේ මුස්ලිම් ආගමිකයන් ඔබට සවන් දුන්නද ,,
    සත්‍ය පෙනී පෙනී ත්‍රස්තවාදය අදහන ඔබට එය සදරණය කල හැකිද ,
    දවසට පස් වරක් ඔබගේ දෙවියන් ඇදහුවත් ඔබව ඕනෑම වෙලාවට නොපෙනෙන දෙවියෙක් වැඩක් තිබේද ..
    සිතන්න ඇත්තටම මෙයද ඔබේ ඇදහීම විය යුත්තේ ,විශ්වාස කල යුත්තේ .අගමැ විය යුත්තේ

    පොඩි කලේ ඉඳල සතුන් මැරීමට ලේ දැකීමට පුරුදු කරන ආගමකින් මනුෂ්‍යයාට සෙතක් වෙයිද
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    මෝඩ තිරිසන් හම්බයෝ මැරුණට කමක් නැහැ කියල කිව්වට ජිවිතයක් නේද කියලා හිතෙද්දි දුක හිතෙනවා බන්.
    අනේ ඇත්තට මොකද බන් එහෙම හිතෙන්නේ?.

    aththa ban
    ammo kohomada ban thamanwa maranawai kiyala danenakota feeling eka
    :(:(:nerd:
     

    33000W

    Member
    මේකෙ වගේ ලංකාවෙනුත් උන්ගෙ රටට සේවකයො යවන එක නැවැත්තුවනං හරි.ජනාදිපතිතුමෙක්ගෙ ඉල්ලීමකටවත් ඇහුංකං දෙන්නෙ නැති රටකට මොන රෙද්දකටද වැඩකරන්න යන්නෙ.:frown::frown: මගෙ බල්ලවත් ඔය පැත්තෙ පස් පාගන්නෙ නෑ.