රිසානාගේ බෙල්ල කපාලා කපාලා අදට දවස් කීයද ? මෙහෙකාර වැඩ සඳහා ලංකාවෙන් අරාබියට ගෘහ සේවිකාවන් යවන එක තහනම් කරන්න කියල එකෙක් තවම කිව්වේ නැහැනේ.
පිස්සු කියවන්න එපා බන්, එහෙම කලොත් රට අනාතයිනෙ...
මුන් පුලුවන්නම් ඔක්කොම පටවයි අරාබි.


එ අම්මා වෙන මොනවා කියල කරන්නද බන්.. සෞදි උන්ව මරන්නයැ.. අනික බන් එ මනුස්සය දන් හොන්ද මනසික මට්ටමක නෙමෙනෙ ඉන්නෙ, කියන කරන දෙවල් වලට වඩා එහෙම හිතලා හර් හිත හදාගන්න එක හොන්දයි. අපි කරන්න ඔනා ඔයෙ දෙ තව ලාන්කිකයෙකුට නොවෙන්න වැඩ කරන එකයි.ඒ කෙල්ලගෙ අම්මා ම කියනවලු නේද අල්ලා දුවව ගෙන්න ගත්ත එකට උංට දුක නෑ කියලා... ?
ඉතිං සිංහල අපි මෙතන කෑ ගහගෙන වැඩක් නෑ නෙ බං.. මුස්ලිම් උංට හොදයි නං අපිට මොකෝ..
එක එක සංවිධාන, කාන්තා සංවිධාන එකතුවෙලා සවුදියේදී හම්බයෝ මරල දාපු රිසානා වෙනුවෙන් සාදරනේ ඉෂ්ට කරන්න කියල කෑගහනවා. ඒ උනාට දැන් බලනකොට රිසානාගේ අම්මත් කියනවා අල්ලාහ් දුව ගත්තු නිසා උනුත් එකට එකන්ගලු. අනේ අම්මප මෙහෙමත්නයින්ට කිරි පොවලා වැඩක් නෑ. හරක්ට මොනා දුන්නත් උන් කන්නේ තණකොළ විතරයි. මෝඩ ජාතියක්. මේවා අහනකොට හිතෙනවා, යකෝ රිසානාත් පණපිටින් හිටියනම් කියාවි අල්ලාහ් ගෙනියන එක කමක් කියල. දැන්වත් උඹල ඔය වෙනුවෙන් කෑගහන එක නවත්තපලල්ල. නයින්ට කිරි පොවලා වැඩක් නෑ. හරක්ට මොනා දුන්නත් උන් කන්නේ තණකොළ විතරයි.
මුන් කටක් ඇරියේ නැ ඒ කෙල්ල අර අමන හම්බ රටේ තිරිසන් මිනීමරුවෝ ඒකිව මරන්න කලින් …. දැන් එනවා අපිට නීති උගන්වන්න![]()
