රිසානා රට රැකියාවට යැවූ අයටත් මරණ දඬුවම

එකඟද? නැද්ද?

  • එකඟයි

    Votes: 31 54.4%
  • විරුද්දයි

    Votes: 26 45.6%

  • Total voters
    57
Jan 2, 2013
500
25
0
පිස්සු පුසා;14267747 said:

CatAndFox.jpg

Enda.. Dhaa gainin wallpaper ekata.
 
Last edited:

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
රිසානාගේ බෙල්ල කපාලා කපාලා අදට දවස් කීයද ? මෙහෙකාර වැඩ සඳහා ලංකාවෙන් අරාබියට ගෘහ සේවිකාවන් යවන එක තහනම් කරන්න කියල එකෙක් තවම කිව්වේ නැහැනේ.
 
Last edited:
Jan 2, 2013
500
25
0
රිසානාගේ බෙල්ල කපාලා කපාලා අදට දවස් කීයද ? මෙහෙකාර වැඩ සඳහා ලංකාවෙන් අරාබියට ගෘහ සේවිකාවන් යවන එක තහනම් කරන්න කියල එකෙක් තවම කිව්වේ නැහැනේ.

පිස්සු කියවන්න එපා බන්, එහෙම කලොත් රට අනාතයිනෙ...

මුන් පුලුවන්නම් ඔක්කොම පටවයි අරාබි.
 
Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
ලජ්ජ නැති එව්න්. අරාබියට ගෑනු පටවන්න මෑන් පවර් ඒජන්සි කාරයන්ට ලයිසන් දීලා දැන් කියනවා රිසානාව අරාබියට යවපු එකාව මරන්න ඕනේ කියල. විදේශ විනිමය හොයන්න කියලා අපේ රටේ ගෑනුන්ව රට පටවන්න ඉඩ ඇරියේ කව්ද ? මෙච්චර සිද්දවෙලත් ඇයි තවම ලංකාවෙන් අරාබියට ගෘහ සේවිකාවන් යවන එක තහනම් කරන්නේ නැත්තේ ? :frown:
 
Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
පිස්සු කියවන්න එපා බන්, එහෙම කලොත් රට අනාතයිනෙ...

මුන් පුලුවන්නම් ඔක්කොම පටවයි අරාබි.

:yes::yes:

ගමේ ඉන්න දුප්පත් ජනතාවට මේවා තේරෙන්නේ නැහැ. යන අය යනවා. රැවටෙන අය රැවටෙනවා. ගෘහ සේවිකා වැඩ සඳහා ගෑනු පටවන එක නවත්තන එක මේ රටේ පාලකයන්ගේ වගකීමක්. අද දකුණු ආසියාවේ ගොඩක් රටවල් අරාබියට ගෑනු යවන්නේ නැහැ. ඒ රටවල්වලත් තියෙන්නේ ලංකාවේ තියෙන තත්වයමයි. හන්දියක් හන්දියක් ගානේ මෑන් පවර් ඒජන්සි දාලා සුජාත දියණි වගේ රුපවාහිනී ප්‍රෝග්‍රෑම් වල මැද පෙරදිග housemaid ඇඩ් දාන එකෙන් වෙන්නේ මේ රටේ ගෑනු සදහටම මෙහෙකාරියෝ වෙන එක.
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කෙල්ලගෙ අම්මා ම කියනවලු නේද අල්ලා දුවව ගෙන්න ගත්ත එකට උංට දුක නෑ කියලා... ?
    ඉතිං සිංහල අපි මෙතන කෑ ගහගෙන වැඩක් නෑ නෙ බං.. මුස්ලිම් උංට හොදයි නං අපිට මොකෝ..
     
    Jan 2, 2013
    500
    25
    0
    ඒ කෙල්ලගෙ අම්මා ම කියනවලු නේද අල්ලා දුවව ගෙන්න ගත්ත එකට උංට දුක නෑ කියලා... ?
    ඉතිං සිංහල අපි මෙතන කෑ ගහගෙන වැඩක් නෑ නෙ බං.. මුස්ලිම් උංට හොදයි නං අපිට මොකෝ..
    එ අම්මා වෙන මොනවා කියල කරන්නද බන්.. සෞදි උන්ව මරන්නයැ.. අනික බන් එ මනුස්සය දන් හොන්ද මනසික මට්ටමක නෙමෙනෙ ඉන්නෙ, කියන කරන දෙවල් වලට වඩා එහෙම හිතලා හර් හිත හදාගන්න එක හොන්දයි. අපි කරන්න ඔනා ඔයෙ දෙ තව ලාන්කිකයෙකුට නොවෙන්න වැඩ කරන එකයි.
     
    Last edited:

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    එක එක සංවිධාන, කාන්තා සංවිධාන එකතුවෙලා සවුදියේදී හම්බයෝ මරල දාපු රිසානා වෙනුවෙන් සාදරනේ ඉෂ්ට කරන්න කියල කෑගහනවා. ඒ උනාට දැන් බලනකොට රිසානාගේ අම්මත් කියනවා අල්ලාහ් දුව ගත්තු නිසා උනුත් එකට එකන්ගලු. අනේ අම්මප මෙහෙමත්නයින්ට කිරි පොවලා වැඩක් නෑ. හරක්ට මොනා දුන්නත් උන් කන්නේ තණකොළ විතරයි. මෝඩ ජාතියක්. මේවා අහනකොට හිතෙනවා, යකෝ රිසානාත් පණපිටින් හිටියනම් කියාවි අල්ලාහ් ගෙනියන එක කමක් කියල. දැන්වත් උඹල ඔය වෙනුවෙන් කෑගහන එක නවත්තපලල්ල. නයින්ට කිරි පොවලා වැඩක් නෑ. හරක්ට මොනා දුන්නත් උන් කන්නේ තණකොළ විතරයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක එක සංවිධාන, කාන්තා සංවිධාන එකතුවෙලා සවුදියේදී හම්බයෝ මරල දාපු රිසානා වෙනුවෙන් සාදරනේ ඉෂ්ට කරන්න කියල කෑගහනවා. ඒ උනාට දැන් බලනකොට රිසානාගේ අම්මත් කියනවා අල්ලාහ් දුව ගත්තු නිසා උනුත් එකට එකන්ගලු. අනේ අම්මප මෙහෙමත්නයින්ට කිරි පොවලා වැඩක් නෑ. හරක්ට මොනා දුන්නත් උන් කන්නේ තණකොළ විතරයි. මෝඩ ජාතියක්. මේවා අහනකොට හිතෙනවා, යකෝ රිසානාත් පණපිටින් හිටියනම් කියාවි අල්ලාහ් ගෙනියන එක කමක් කියල. දැන්වත් උඹල ඔය වෙනුවෙන් කෑගහන එක නවත්තපලල්ල. නයින්ට කිරි පොවලා වැඩක් නෑ. හරක්ට මොනා දුන්නත් උන් කන්නේ තණකොළ විතරයි.

    Wow... .... What wrong with you dear.. Does your mama got doomed by AL-Arab...
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මුන් කටක් ඇරියේ නැ ඒ කෙල්ල අර අමන හම්බ රටේ තිරිසන් මිනීමරුවෝ ඒකිව මරන්න කලින් …. දැන් එනවා අපිට නීති උගන්වන්න :growl::growl::growl:

    නොදකින් මේ තම්බ් හැත්ත....තුහ්...:confused: