*රි පොලිස් හොරු දෙන්නෙක්

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    නවත්තන්න තහනම් තැනක ව‌ෙන්න ඇති නවත්තලා ඇත්තේ. දඩයක් ලියන්ඩ බලලා අයිතිකාරයා නැති හින්දා අරන් යන්න ඇති. ක‌ොහ‌ොමත් 500 යි නෙ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    නවත්තන්න තහනම් තැනක ව‌ෙන්න ඇති නවත්තලා ඇත්තේ. දඩයක් ලියන්ඩ බලලා අයිතිකාරයා නැති හින්දා අරන් යන්න ඇති. ක‌ොහ‌ොමත් 500 යි නෙ.
    ewage scene ekak wenna athi thama
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නවත්තන්න තහනම් තැනක නවත්තලා වෙන්න ඇති.හෙල්මට් එක අරගෙන කාත් එක්ක හරි කතා කරනවා වගේ . සමහර විට කිව්වද දන්නේ නෑ හෙල්මට් එක ගන්න පොලිසියට එන්න කියලා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    නවත්තන්න තහනම් තැනක ව‌ෙන්න ඇති නවත්තලා ඇත්තේ. දඩයක් ලියන්ඩ බලලා අයිතිකාරයා නැති හින්දා අරන් යන්න ඇති. ක‌ොහ‌ොමත් 500 යි නෙ.
    500 yanne government ekatane. police kaarayata nemeine
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    ලයිසන් අරන් ක‌ොච්චර කල්ද මචන් . ම‌ෙච්චර කාල‌ෙකටම 500 දිලා තිය‌ෙන්න‌ේ goverment ඒකට විතරමයිද?
    renew karanna daanna inne. dan aurudu 5k wage.

    policeyata pagaawa deela na
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    renew karanna daanna inne. dan aurudu 5k wage.

    policeyata pagaawa deela na
    ඔබ වැනි අයවලුන් විරලයි

    large.jpg

    මම නම් අවස්ථාව අනුව දෙනවා මචන් දුර පලාතක ගිහින් ඒන වෙලාවක සෙට් උනොත් දිලා ඒන ඒක ලෙසියි ලාබයි. තැපැල් කන්ත‌ොරු ගාන‌ේ යන්නයි අයෙ ප‌ොලිසියට බඩගාන්නයි. ඒක‌ේ ඉන්න උන්ග‌ේ රෙස්පට් බලනවට වඩා ලාබයි දිලා ඒන ඒක ලෙසියි ලාබයි. ඒනික ඒහෙම දිලා ඒද්දි ඒ මහත්තුරු කියනවා "ඒහෙනම් මහත්තය‌ො පරිස්සමින් යන්න බුදු සරණයි" කියලා. ඒ කැල්ලට තමයි මම වැඩිය‌ෙන්ම ආසා..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    ඔබ වැනි අයවලුන් විරලයි

    large.jpg

    මම නම් අවස්ථාව අනුව දෙනවා මචන් දුර පලාතක ගිහින් ඒන වෙලාවක සෙට් උනොත් දිලා ඒන ඒක ලෙසියි ලාබයි. තැපැල් කන්ත‌ොරු ගාන‌ේ යන්නයි අයෙ ප‌ොලිසියට බඩගාන්නයි. ඒක‌ේ ඉන්න උන්ග‌ේ රෙස්පට් බලනවට වඩා ලාබයි දිලා ඒන ඒක ලෙසියි ලාබයි. ඒනික ඒහෙම දිලා ඒද්දි ඒ මහත්තුරු කියනවා "ඒහෙනම් මහත්තය‌ො පරිස්සමින් යන්න බුදු සරණයි" කියලා. ඒ කැල්ලට තමයි මම වැඩිය‌ෙන්ම ආසා..
    කඳුලක් ඉනුව ඇහැට bro. 😢😭

    මම පගාව දෙන්න ඉඩ තිබ්බ දුර පලාතක වැදුන නම්.
    නමුත් මම ආස නැති නිසා මං දුර පැති වලින් යනකොට Extra careful වෙනවා මාර්ග නීති උල්ලංඝනය නොකර ගමන යන්න පුළුවන් උපරිම. කොටින්ම එක ඉරක් වත් කපන්නේ නෑ පරක්කු උනත්.

    ළඟ පැති වල case වෙලා තියෙනව ඕන තරං, හැබැයි එතකොට පගා දෙන්න යන්නේ නෑ. මං කියනවා අල්ලපු ගමං වැරැද්ද පිළිගන්නවා. දඩ කොලයක් ලියලා දෙන්න කියලා.
    දුන්නම thanks කරලා යන්නෙ, හැබැයි දෙතුන් දෙනෙක් ලියන්නේ නැතුව පිටට තට්ටුවක් දාලා යවලා තියනව, ආයේ වරද කරන්න එපා කියලා. එහෙම හොඳ police අය අහුවෙලා තියෙනවා, වගේම දවසක් මගේ නොදන්නා කම use කරලා භය කරලා පගාව ගන්න හැදුවා license Expire වෙලා තියෙන්නේ, මේක නම් එසේ මෙසේ case එකක් නෙමෙයි ලොකු ගාණක් දඩය කියලා.
    20k වගේ කිව්වා මතක. මම ඉතින් හුස්මක් අරං කිව්වා, මන් තවම job කරන්නේ නෑ කියලා (බොරුවට), දැන් ඔයා බලනකොට තමයි Expire වෙලා කියලා දැනගත්තේ කියලා. කමක් නෑ නොදැන සිටින එක නිදහසට කරුණක් වන්නේ නැති නිසා එහෙනම් ලියලා දෙන්න දඩයක් කියලා.
    මූ කිව්වා එහෙමද.. කියලා තව එකෙක් එක්ක කුරු කුරු ගලා.. එහෙනම් යන්න ඔයාට chance දෙන්නේ තවම job කරන්නේ නෑ කියපු නිසා කියලා. හැබැයි පස්සෙ අපිට හොඳට සලකපං කියලා කිව්වා. හා බොහෝම ස්තූතියි කියලා මන් ආවා.

    පස්සේ ගෙදර ආවම දන්නේ සිද්ධිය කිව්වම කට්ටියට, license renew කරන්න කියලා දීපු එකට මාස 6ක් extra chance එකක් දීලා කියලා. කැරියො මාව රවට්ටලා පගාව කන්න හදල තියෙන්නෙ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Bike eka parata wadi nawaththala tiyenne..Oya wage Moda harak innawa godak.. Unta lesima thana nawaththala yanawa pare anith un kohoma giyath unta adala nathi..Car bike 3wheel godak un oka karanawa...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    AhPNrda.png

    තැරි පොලිස් ජක්කු 4ක් ම ඉන්නෝ o_O o_O :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    වැඩිය හිතන්න එපා මචං...
    ඔය ඔයාට නෙමෙයි මුන් ටික ඇන්ග්‍රි දාල තියෙන්නෙ...
    අදාල සිදුවීමට ඇන්ග්‍රි දාල තියෙන්නෙ...😆
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අඩෝ සිරාවටම නඩුවක් දාන්න තියෙන්නේ හෙල්මට් එක නැති උනා කියලා.. .. උස්සපු එඋන් චොර කරන්න තිබ්බා උසාවියේදි... වීඩියෝ තියෙනවානේ.. අනික මගේ හෙල්මට් එක නැති උන නිසා ජීවිතය අනාරක්ශිතව යන්න උනා අලුත් එකක් ගන්න කඩේකට යනකන් වගේ පොයින්ට් එකකුත් එක්ක..(මුන් මේක උස්සන්නේ දඩයක් දෙන්න කියල මම දන්නව..ඒත් මනා සේ දැනගෙන ගොනා සේ ජොලියටත් එක්ක පොඩි ගේමක් ගහන්න තිබ්බා)
     
    • Like
    Reactions: Rankira

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    AhPNrda.png

    තැරි පොලිස් ජක්කු 4ක් ම ඉන්නෝ o_O o_O :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Angry reaction එක දාලා තියෙන්නේ පොලීසියෙ උන් කරපු බලු වැඩේට, මනුස්සයෝ :eek: :lol::rofl:

    වැඩිය හිතන්න එපා මචං...
    ඔය ඔයාට නෙමෙයි මුන් ටික ඇන්ග්‍රි දාල තියෙන්නෙ...
    අදාල සිදුවීමට ඇන්ග්‍රි දාල තියෙන්නෙ...😆
    ඒකනෙ මෙයාට වයර් මාරුවෙලා. :rolleyes::lol:
    ------ Post added on Oct 8, 2021 at 3:05 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Angry reaction එක දාලා තියෙන්නේ පොලීසියෙ උන් කරපු බලු වැඩේට, මනුස්සයෝ :eek: :lol::rofl:

    ඒකනෙ මෙයාට වයර් මාරුවෙලා. :rolleyes::lol:
    ------ Post added on Oct 8, 2021 at 3:05 PM
    ඕකනෙ ඉතිං කියන්නෙ බොලාලගෙ ටිකිරි මොළ වලට තේරෙන්නෙ නෑනෙ....

    යකුනේ...., පොලිස් කාරය එක්ක තරහට ඇංග්‍රි දැම්මම බෑඩ් රියැක්ෂන් වැටෙන්නෙ නූල දාපු මනුස්සයටනෙ....😂😂😂