පාර්ලිමෙන්තුවට බැන්නට රට විනාස කරනවා කියලා කොච්චර නරුමයොද මෙ රටෙ ඉන්නෙ.
අනුන්ගෙ ප්‍රශ්නවලින් ආතල් අරන්, තමන්ට ප්‍රශ්න ආවම බොධි පූජා තියනවා.
කමෙන්ට් බලපන්කො.
පොජෙට්ටෙක කරෙ නෑay ban ?
zoom walin wath nadda ?
project eka goda da dan ?
පොජෙට්ටෙක කරෙ නෑ
මෙඩිකල්ලෙකක් දෙන්න ඉන්නෙ
මන් අර කලින් රු5000 දීලා කරවගත්තු අසයිමන්ට් එකට ලකුණු 50න් 9යි , ඒ හුත්ති පොරොන්දු උන දවසට පහුවදා සබ්මිට් කරන වෙලාව ඉවර වෙන්න පැයක් තියෙද්දි එව්වෙ. මාත් ඉතින් කියන කියව හිටියෙ නෑ සබ්මිට් කරා. පස්සෙ බැලින්නම් වදුරු කුනුහරප තියෙන්නෙ. ලකුණු ආවට පස්සෙ හමන්නන්න කියලා කොල් එකක් ගත්තා. නම්බරෙ වැඩ නෑ. මට හිකිලා තියෙන්නෙ දැන්
පටාචාරා කතාව වගෙ, එක දිගට ප්‍රශ්න

itin class eke hoda talent kellek set kara ganin salli tiyenam wadiya hoday ethaka kamay/lamay/ube assignment waday karaganna puluwan
api nam issara kellongen prayojana gatta hininyata
mokakda ban class eka?
ඉන්නෙ කෙල්ලො පහයි
සිංගල් උන් නෑනෙ
පොජෙට්ටෙක කරෙ නෑ
මෙඩිකල්ලෙකක් දෙන්න ඉන්නෙ
මන් අර කලින් රු5000 දීලා කරවගත්තු අසයිමන්ට් එකට ලකුණු 50න් 9යි , ඒ හුත්ති පොරොන්දු උන දවසට පහුවදා සබ්මිට් කරන වෙලාව ඉවර වෙන්න පැයක් තියෙද්දි එව්වෙ. මාත් ඉතින් කියන කියව හිටියෙ නෑ සබ්මිට් කරා. පස්සෙ බැලින්නම් වදුරු කුනුහරප තියෙන්නෙ. ලකුණු ආවට පස්සෙ හමන්නන්න කියලා කොල් එකක් ගත්තා. නම්බරෙ වැඩ නෑ. මට හිකිලා තියෙන්නෙ දැන්
පටාචාරා කතාව වගෙ, එක දිගට ප්‍රශ්න
එහෙමයි කියලා මං ඩිග්‍රිය නවත්තන්නෙ නෑහොඳ වැඩේ තොට
අපෙ ටවුන් එක බන්. කෙල්ලනම් අදුරන්නෙ නෑඋබලගේ class එක ගාව උන දෙයක්ද බන් ?? class එකේ කෙල්ලෙක්ද මැරුනේ ?
මුන්ට සිරිසෙනත් හොද වැඩීADE SATHTHU BAN INNE MINISSU NEWEYI
යූටියුබ් නෙවෙයි බන්. ෆොන් තියන හැම එකාම වගෙ අර ළමයා ගිලෙන හැටි වීඩියො කරලාYoutube higannu thama ithin.