*රි සිංහලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    පාර්ලිමෙන්තුවට බැන්නට රට විනාස කරනවා කියලා කොච්චර නරුමයොද මෙ රටෙ ඉන්නෙ.
    අනුන්ගෙ ප්‍රශ්නවලින් ආතල් අරන්, තමන්ට ප්‍රශ්න ආවම බොධි පූජා තියනවා.
    කමෙන්ට් බලපන්කො. 😔
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ay ban ?
    zoom walin wath nadda ?
    project eka goda da dan ?
    පොජෙට්ටෙක කරෙ නෑ
    මෙඩිකල්ලෙකක් දෙන්න ඉන්නෙ
    මන් අර කලින් රු5000 දීලා කරවගත්තු අසයිමන්ට් එකට ලකුණු 50න් 9යි , ඒ හුත්ති පොරොන්දු උන දවසට පහුවදා සබ්මිට් කරන වෙලාව ඉවර වෙන්න පැයක් තියෙද්දි එව්වෙ. මාත් ඉතින් කියන කියව හිටියෙ නෑ සබ්මිට් කරා. පස්සෙ බැලින්නම් වදුරු කුනුහරප තියෙන්නෙ. ලකුණු ආවට පස්සෙ හමන්නන්න කියලා කොල් එකක් ගත්තා. නම්බරෙ වැඩ නෑ. මට හිකිලා තියෙන්නෙ දැන් 🥴
    පටාචාරා කතාව වගෙ, එක දිගට ප්‍රශ්න
     
    • Haha
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොජෙට්ටෙක කරෙ නෑ
    මෙඩිකල්ලෙකක් දෙන්න ඉන්නෙ
    මන් අර කලින් රු5000 දීලා කරවගත්තු අසයිමන්ට් එකට ලකුණු 50න් 9යි , ඒ හුත්ති පොරොන්දු උන දවසට පහුවදා සබ්මිට් කරන වෙලාව ඉවර වෙන්න පැයක් තියෙද්දි එව්වෙ. මාත් ඉතින් කියන කියව හිටියෙ නෑ සබ්මිට් කරා. පස්සෙ බැලින්නම් වදුරු කුනුහරප තියෙන්නෙ. ලකුණු ආවට පස්සෙ හමන්නන්න කියලා කොල් එකක් ගත්තා. නම්බරෙ වැඩ නෑ. මට හිකිලා තියෙන්නෙ දැන් 🥴
    පටාචාරා කතාව වගෙ, එක දිගට ප්‍රශ්න

    :(

    itin class eke hoda talent kellek set kara ganin salli tiyenam wadiya hoday ethaka kamay/lamay/ube assignment waday karaganna puluwan
    api nam issara kellongen prayojana gatta hininyata
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :(

    itin class eke hoda talent kellek set kara ganin salli tiyenam wadiya hoday ethaka kamay/lamay/ube assignment waday karaganna puluwan
    api nam issara kellongen prayojana gatta hininyata
    😣
    ඉන්නෙ කෙල්ලො පහයි
    සිංගල් උන් නෑනෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පොජෙට්ටෙක කරෙ නෑ
    මෙඩිකල්ලෙකක් දෙන්න ඉන්නෙ
    මන් අර කලින් රු5000 දීලා කරවගත්තු අසයිමන්ට් එකට ලකුණු 50න් 9යි , ඒ හුත්ති පොරොන්දු උන දවසට පහුවදා සබ්මිට් කරන වෙලාව ඉවර වෙන්න පැයක් තියෙද්දි එව්වෙ. මාත් ඉතින් කියන කියව හිටියෙ නෑ සබ්මිට් කරා. පස්සෙ බැලින්නම් වදුරු කුනුහරප තියෙන්නෙ. ලකුණු ආවට පස්සෙ හමන්නන්න කියලා කොල් එකක් ගත්තා. නම්බරෙ වැඩ නෑ. මට හිකිලා තියෙන්නෙ දැන් 🥴
    පටාචාරා කතාව වගෙ, එක දිගට ප්‍රශ්න
    😂😂😂 හොඳ වැඩේ තොට
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    😂😂😂 හොඳ වැඩේ තොට
    එහෙමයි කියලා මං ඩිග්‍රිය නවත්තන්නෙ නෑ
    මං හොදට ඉගෙන ගත්තෙ නැත්තන් මටත් වෙන්නෙ උබට වගෙ ෆොරම් වල අකවුන්ට් තොගයක් හදාගෙන පනික්කියගෙ පුකලොවන්න.
    උබලගේ class එක ගාව උන දෙයක්ද බන් ?? class එකේ කෙල්ලෙක්ද මැරුනේ ?
    අපෙ ටවුන් එක බන්. කෙල්ලනම් අදුරන්නෙ නෑ
    බෙරගන්න බැරිනම් පැත්තකට වෙලා ඉන්නෙ නැතිව කියන කැරිකතා මුන්

    ADE SATHTHU BAN INNE MINISSU NEWEYI
    මුන්ට සිරිසෙනත් හොද වැඩී 😣
    Youtube higannu thama ithin.
    යූටියුබ් නෙවෙයි බන්. ෆොන් තියන හැම එකාම වගෙ අර ළමයා ගිලෙන හැටි වීඩියො කරලා