රීතිකා කොඩ්තුවක්කු

Sep 18, 2012
662
83
0
රිතිකා බොදු බලේ සිවුරු ගලවපු හැටි




බොදු බලය ගොඩ නගන්න, හම්බයන් වනසන්න, හලාල් තොලොංචි කරන්න, මස් කඩ වහන්න, කැසිනෝ වහන්න, උපත් පාලනය නවත්වන්න….,
හැබැයි අහවල් වැඩෙට තහංචි එපා. කසාද පහක් කොරගන්න සිංහල බෞද්ධයාටත් ඉඩ දෙන්න…
මේ කියු කිසිවක් සිංහල බෞද්ධයෝන්ට කොරගන්නට තරම් හයිය හත්තියක් නොවුන නිසාදෝ චීවරදාරීන්ම වැඩේට බැස්සෝය.

මේ එහි එක් සැමරුම් මොහොතකි..
එක්තරා තරුණියක් සමඟ හිමිනමක් ගිටාර් වාදනයේ සිටින ජායාරූප කිහිපයක් පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ විය. එම අවස්ථාව පිළිබඳ සොයාබැලී අපට දැනගන්නට ලැබුනේ එක්තරා මියුසික් වීඩියෝවක් රූගත කරනා අවස්ථාවේ එම ජායාරූප ගෙන ඇති බවත්, එම හිමිනම එම වීඩියෝ ඩිරෙක්ටර්ගේ යාළුවෙකු බවත්ය. එම අවස්ථාවේ ජායාරූප ගැනීමේදී එම හිමිනම විසින් එයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බවද දැනගන්නට තිබේ.
මොකද මූ චීවරය ගලවා සිගරට්‍ටුවක්ද දල්වමින් සරාගී නිරූපිකාවක සමඟ සිටීම සාසනයට නොගැලපේ යැයි සිතු නිසා විය හැකියි
එම ජායාරූප වල සිටින තරුණිය රිතිකා කොඩිතුවක්කු ය. රූගත කළ මියුසික් වීඩියෝවටද ඇය දායකවී තිබේ. සිහිනය දිගේ එන්න චිත්‍රපටයේද ඇය රඟපා තිබේ. රිතිකා යනු අඩ නිරුවතින් හෝ අමු නිරුවතින් හෝ නිරූපනයකට පෙනී සිටීමට මැලි නොවන පට්ට කෙල්ලකි.
කොහොම හරි රිතිකා ඉදිරියේ බොදු බල සේනාවේ සිවුරු ගැලවී නිරුවත් වී තිබේ. ඒ අතිශය වැදගත් කමකින් යුක්ත සිදුවීමක් ලෙස සලකමු.



එදින සවස මෙසේද සිදුවිය හැක​

1425531_569027459841834_610453939_n.jpg


554530_519995041411743_1790610275_n.jpg


මේව පන්සලේ ප්‍රසිද්ධ රහස් ඕන්
:yes::yes::sorry:
 
Last edited:

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉස්ටිල් බෙටර් දෑන් රේපින් අ නයින් ඉයර් ඕල්ඩ් ගර්ල්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    me wage cheewara dhaareen ape gauthama budhun wahansege maryage yana aya newei. dewa daththage paare yana evun. saasane vitharak newei budhun wahanse dheshana karapu dharmayath amu amuwe vinasha karana jaathiyak