කරුණාකරලා කට්ටිය මේ වගේ වංචා වලට අහු වෙන්න එපා. කොහෙවත් ඉන්න සමාගම් වලට අමාරුවක් නෑ අනික් අයට සල්ලි බෙදන්න. වංචාකරුවන්ට අහුවෙලා තමුන්ගේ මුදල් නැති කරගන්න එපා. තමුන්ගේ පෞද්ගලික ජංගම දුරකථන අංක, පේපෑල් ගිණුමේ විස්තර, බැංකු කාඩ් වල විස්තර නොදන්නා වෙබ් අඩවි වලට දීලා අමාරුවේ වැටෙන්න එපා. මේ වගේ වංචාගැන ප්‍රොමෝට් කරන එවුන් ගැනත් මහ බැංකුවට දැනුම් දෙන්න.
are you kidding me? machan ahuwata tharaha wenna epa uba koi kaale idalada internet use karanne? ding / ezetop kiyanne mokakda koi kaale start karapu ekakda kiyalawath dannawada![]()
හා
ඇයි හිවලෝ මේක කොහෙද වංචාකර ආයතනයක් වෙන්නේ උබ මොන පිස්සෙක්ද බන් උබට කසනවාද අපි කියක් හරි අඩුවෙන් රිලෝඩ් එකක් දාගත්තම උබෙන් අහන එකට පිළිතුරු දෙන්නෙත් නැ උබ මේක ගිහින් බලපන් බුරුවො මේ සමාගම බොරුවක්ද කියලා දන් නැති රෙද්දවල් කියවන් නැතිව පලයන් යන්න
මේකට ගහින් සයිට් එකේ සත්‍ය බව තහාවුරු කරගන්න :
මේ අදාල සමාගම් වල නිල වෙබ් අඩවි
http://www.mobitel.lk/smart-recharge-world-cafe
http://www.etisalat.lk/inc-pop-reload-online.php
http://www.hutch.lk/pay-your-bill/
පල පල බූරුවෝ යන්න. අනුන්ගේ සල්ලි වලට විදින්නේ නැතිව පල. තොපි වගේ සක්කිලි නිසා තමයි රටටත් කෙල වෙන්නේ. උබටත් එනවා ඇති ගානක්,එකනේ මෙතන රෙද්දේ රෙවගෙන අනුන්ගේ ඇඩ්,සයිට් ප්‍රොමෝට් කරන්නේ. පල පල පොන්සියා ගිහිං කාපන් ගූ බෙට්ටක් පුච්චන්.
$ 5ක් දැම්මේ.
Number: eZ Reload
Content:
YOUR NUMBER 77xxxxxxx IS RELOADED WITH RS 1078.75 ON Feb 28, 2015 AT 7:43:58 AM. NEW BALANCE RS 1138.10, VALID TILL Feb 28, 2016. REFERENCE NO: 722249xxx
Time: 2/28/2015 7:43:59 AM
etisalat data sim ekakta try kara weda ne nuber eka waradi kiyanawa
කරුණාකරලා කට්ටිය මේ වගේ වංචා වලට අහු වෙන්න එපා. කොහෙවත් ඉන්න සමාගම් වලට අමාරුවක් නෑ අනික් අයට සල්ලි බෙදන්න. වංචාකරුවන්ට අහුවෙලා තමුන්ගේ මුදල් නැති කරගන්න එපා. තමුන්ගේ පෞද්ගලික ජංගම දුරකථන අංක, පේපෑල් ගිණුමේ විස්තර, බැංකු කාඩ් වල විස්තර නොදන්නා වෙබ් අඩවි වලට දීලා අමාරුවේ වැටෙන්න එපා. මේ වගේ වංචාගැන ප්‍රොමෝට් කරන එවුන් ගැනත් මහ බැංකුවට දැනුම් දෙන්න.
mobitel prepaid ekakta dala MCASH walin upahara wage bill gevanta puluwan neda
etisalat prepaid ekakkta dala eka etisalat pospaid (data sim)walata transfer karantath ba nedaබැ බන් එහෙම කරන්න
etisalat prepaid ekakkta dala eka etisalat pospaid (data sim)walata transfer karantath ba neda
dialog prepaid ekakata dala ekin thawa dialog sim 2kata wage tranfer karanta puluwan wai neda