referal link bonus eka weda da? 1000 dammoth 500k labenawada
මට පහැදිලි මදි බන්
referal link bonus eka weda da? 1000 dammoth 500k labenawada

referal link bonus eka weda da? 1000 dammoth 500k labenawada

ඉතිං උබට හොද නං ඕක යුස් කරපන්. මම කිව්වේ මට ජංගම දුරකථන සේවා සමාගම් කිහිපයකින්ම කිව්ව දේ. අනික ඔය උබ කියනවා වගේ Ding එකේ උන් දාන පාරමිතාවක්වත් පුරනවද අනුන්ට සල්ලි බෙදන්නේ.
උඹ තාම ගල් යුගේද බන් ඉන්නෙ? කවදාවත් marketing strategies ගැන එහෙම අහල නැතිව ඇති මගෙ හිතේ 

උඹ තාම ගල් යුගේද බන් ඉන්නෙ? කවදාවත් marketing strategies ගැන එහෙම අහල නැතිව ඇති මගෙ හිතේ
ඔය කම්පනි වලින් රීචාජ් රීලෝඩ් දැම්මම දුරකථන සමාගම් වලින් කොමිස් මුදලක් ඒ සමාගම් වලට ගෙවනව.. කඩවල්වල රීචාජ් කලත් එයාලට පොඩි ලාබයක් එනව වගේ..
ඉතින් Ding වගේ ලොකු කම්පනි එකක් ලෝකෙ පුරා දුරකථන ජාල 300ක රීචාජ් විකුණලා ලැබෙන මහාපරිමාණ ලාබෙන් කොටසක් තමයි එයාල ඔය ප්‍රමෝෂන් එකෙන් ආයිත් අපිට දෙන්නෙ අපිව දිරිමත් කරල එයාලගෙ සේවාව ප්‍රමෝට් කරගන්න
දැන්වත් තේරුණාද තොට?![]()
Loku chance ekak ne ban. 2$ ta 40$ k wage enva neda. 8.5$ ta nam 500k vithara labayak thiyenawa

mama dan try kale..
meken 50% ma discount eka enne naha.. un proccessing fee ekakuth charge karanawa
- Operator
- Mobitel
- Receive amount
- LKR 539.38
- Top-up amount
- USD $5.00
- Refer discount
- USD $2.50
- Processing fee
- USD $0.54
- Total to pay
- USD $3.04
ඔව් මචන් පොඩි ගානක් ගන්නවා proccessing fee එක

podi ganak unata apita meken 100Rs wage labayakne ban tiyenne..
mata 5$ reload ekak dammoth enne 539Rs..
ekata 50% discount watila 2.50$ unata proccessing fee ekath ekka total eka 3.04$.
ekiyanne 3.04x135=410Rs yanawa 539Rs reload ekata![]()
A. සිරියා;17977403 said:bump
Nice
thanks machan
rep+++++
machan mage card eka hnb ekak. (visa) eke card eke nam nama gahala naha. acc. book eke thiyena nama dunnnama details waradi kiyanwane. ai e?
card dana phones valata vitharada machan? post paid numbers valata barida?