reload බුවා කියන්න හදලා තියෙන්නේ එක ලඟට එකම කුඩ 2ක් නැවත එන්නේ නැති වෙන්න කියලා...නමුත් කියවෙලා තියෙන්නේ වෙන දෙයක්...මම ශෙනෝව 720න් 6ට ගෙනාවා![]()

RELOAD ගේම් එක කොමාට එප උනාද දන්නෙ නෑ...
අනික් දවසෙ කරනවනම් උත්තරේ හරියටම දනගෙන දාන්න හොදේ...
![]()


reload බුවා කියන්න හදලා තියෙන්නේ එක ලඟට එකම කුඩ 2ක් නැවත එන්නේ නැති වෙන්න කියලා...නමුත් කියවෙලා තියෙන්නේ වෙන දෙයක්...![]()


දැන් ඒක ඕනේ නෑ... මේ වගේ ප්රශ්ණ ටිකක් දාපියව් කවුරුහරි![]()

මට තමයි මුලින්ම හිතිලා තියෙන්නේ ප්රශ්නේ වැරදියි කියල........![]()

number eka dunnada ? eelanga prashne phone ekatama ae ehenam ?

ප්රශ්නේ හරි.
උත්තරේ පොරම දන්නෙ නැති සීන් එකක් වගේ![]()



ඒ සුරංග84 ත්, මේ සුරංග84 ත් හැර වෙනත් සුරංග84 ලා සිටිත් ද ?![]()

umbata reload eka beep beep... beep beep gala awada ban ?number eka dunnada ? eelanga prashne phone ekatama ae ehenam ?
![]()
![]()


ඒ සුරංග84 ත්, මේ සුරංග84 ත් හැර වෙනත් සුරංග84 ලා සිටිත් ද ?![]()
