රීලෝඩ්-දිනාගන්න3

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
අනේ මන්දා "කුඩ හයක් එක පේළියට" මෙහෙම කීවහම තනි තනි කූඩ තියන්න බෑ කියල අදහසක් එනව නේද:sorry:
අනේ මන්ද බන්. කෝම හරි නිල ජයග්‍රාහකය තේරුවා.


දැන් තව ප්‍රශ්න අහන්න ඕනේ:yes::yes: පොඩ්ඩක් අවුල් ගියාට අවුලක් නෑ:yes::yes:


මටනම් ප්‍රශ්නේ මුල ඉඳන්ම තේරුන්නැහැ......අවුලක් නැහැ ඉතින් ශෙනාල් කොහොමත් හරි උත්තරේ තමයි දීලා තියෙන්නේ...ප්‍රශ්නේ තමයි වැරදි.....;)
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඡන්දේ ඉවරයි, මැතිවරණ කොමසාරිස් අතුරුදහන්:lol:

    කොමා රුපියල් 100ක් හොයනවද දන්නේ නෑ ශෙනොක්ස්ට රී - ලෝඩ් දාන්න...:shocked:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මටනම් ප්‍රශ්නේ මුල ඉඳන්ම තේරුන්නැහැ......අවුලක් නැහැ ඉතින් ශෙනාල් කොහොමත් හරි උත්තරේ තමයි දීලා තියෙන්නේ...ප්‍රශ්නේ තමයි වැරදි.....;)

    මීට පස්සෙ ප්‍රශ්නේ අහන එකා උත්තරේ දන්නවද කියල බලලා පොරට රීලෝඩ් එකක් දාමු මුලින්ම:lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උත්තරේ 720 තමා 6 නෙම්
    පරණ පොත් අයේ පෙරලන්න වුනා....
     
    ඔන්න මම අපේ යාලුවන්ටත් වාසි වෙන අලුත් තාලෙ වැඩ සටහනක් පටන් ගත්ත

    මේකයි වැඩේ මම දවසකට එක ප්‍රශ්ණය ගානෙ අහනව ඒකට වඩාත් නිවැරදිව පිලිතුර දෙන කෙනාට රු 100 ක රීලෝඩ් එකක් දෙනව. මේක විවෘත වෙන්නෙ Dialog, Etisalat, Mobitel, Airtel පෙරගෙවුම් පාරිභොගිකයන් සදහා පමණයි. නිවැරදි ජයග්‍රාහකයා හට PM එකකින් දුරකථන අංකය ලබාගන්නා අතර සෑම දිනකම ප.ව. 4.00 ට පෙර තා්‍යගය ලබා දෙනවා

    2010. 09. 28 ජයග්‍රාහකයා
    janashantha

    අද ප්‍රශ්ණය
    රතු, දම්, කොළ, නිල් කහ කලු යන පාට ඇති කුඩ හයක් එක පේළියට එකිනෙකට වෙනස් ස්ථාන ආකාරයට (එක කුඩයක් එකම තැන දෙවතාවක් නොතබා) එක දිගට දින කීයක් ප්‍රදර්ශනය කළ හැකිද
    ?

    මෙක හරියට කියෙව්වොත් ඔනතරම් කල් එක දිගට ප්‍රදර්ශනය කරන්න පුලුවන් නේ...
    :lol::lol::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    රතු, දම්, කොළ, නිල් කහ කලු යන පාට ඇති කුඩ හයක් එක පේළියට එකිනෙකට වෙනස් ස්ථාන ආකාරයට (එක කුඩයක් එකම තැන දෙවතාවක් නොතබා) එක දිගට දින කීයක් ප්‍රදර්ශනය කළ හැකිද
    ?
    මේ වරහනේ ඇතුලේ තියෙන කෑල්ල තමයි ප්‍රශ්නේ කාලා තියෙන්නේ.. නැත්නම් අරක තමයි උත්තරේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනවද මෙතන වෙන්නේ.....:eek::eek:

    සියලු දේ සිදුවී ඉවරයි.....බිඳුණු වීදුරු බඳුනක් සේ කැබලි වී සෙනෙහස ඉවරයි...:lol::lol: (සින්දුව හරිද මන්ද කිව්වා) :dull::eek: