රීලෝඩ්-දිනාගන්න3

Nov 24, 2008
14,813
575
0
78
ඒකතමයි.... මෙයා අහලා තියෙන විදිහ වැරදියි...........සිංහල පරිවර්ථනය පොඩ්ඩක් අවුල් වෙලා........:yes::yes::nerd:
අනේ මන්දා "කුඩ හයක් එක පේළියට" මෙහෙම කීවහම තනි තනි කූඩ තියන්න බෑ කියල අදහසක් එනව නේද:sorry:
අනේ මන්ද බන්. කෝම හරි නිල ජයග්‍රාහකය තේරුවා.

දැන් තව ප්‍රශ්න අහන්න ඕනේ:yes::yes: පොඩ්ඩක් අවුල් ගියාට අවුලක් නෑ:yes::yes:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රශ්නේ හරි.
    උත්තරේ පොරම දන්නෙ නැති සීන් එකක් වගේ:nerd:

    මම පුංචි පහේ සිසුවෙක් තරම් හපනෙක් නොවෙමි...........:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් තව ප්‍රශ්න අහන්න ඕනේ:yes::yes: පොඩ්ඩක් අවුල් ගියාට අවුලක් නෑ:yes::yes:
    :yes: අහන එකා උත්තරේ දන්නවනම් අපි ඌට රී-ලෝඩ් එකක් දෙමු:cool::shocked::lol:
    මම පුංචි පහේ සිසුවෙක් තරම් හපනෙක් නොවෙමි...........:baffled:
    :lol: පව් බං.. ඌ ඊයේයි පෙරේදයි දාලා තිබ්බා නේද:cool:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :yes: අහන එකා උත්තරේ දන්නවනම් අපි ඌට රී-ලෝඩ් එකක් දෙමු:cool::shocked::lol:

    :lol: පව් බං.. ඌ ඊයේයි පෙරේදයි දාලා තිබ්බා නේද:cool:
    1ස්ට් කතාව නම් ෆට්ට. අහන එකා උත්තරේ දන්නව නම්:lol::lol:

    සිරා. නිකන් ත්‍ර්ඩ් එකක් වගේ නෙමෙයි
    මෙහෙම ප්‍රශ්න ත්‍ර්ඩ් වලදි හෙන ෆන් එකක් තියනවා:yes::yes:
    රීලෝඩ්-දිනාගන්න4 හෙට දන්නෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ:yes: