දැන් හලිනේඋබ වැඩි කරලා තියෙනවා වැරදිනේ![]()

පොඩි මිස්ටේක් එනවා ඕවා ගනන් ගන්න එපා..ලොල්සංකිර්ණ සංඛයා කියලා පාඩමක් තියෙනවා
එකෙන් ඔප්පු කරන්න පුලුවන්...
කුඩ ඔක්කෝම 6ක් නිසා බලන්න ඔනේ ප්රමාරොපිත 6.
ප්රමාරොපිත 6 බලන්නේ
6ට පල්ලෙහා සංඛයා සියල්ල ගුණ කරන්න ඔනේ..
6*5*4*3*2*1=720
මේවා සංකරන හා සංයෝජන..
පලමු තැන තියන්න පුලුවන් 6 න් ඕනම එකක්
දෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 5න් ඕනම එකක්
තෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 4න් ඕන එකක්.
ඒ වගේම ගියාම ඊලඟ තැන 3, ඊලඟට 2 . අන්තිමට 1
6*5*4*3*2*1 = 720
අර එක ලඟ තියන්න බැරි කන්ඩිෂන් එක නැත්නම් 6*6*6*6*6*6


මෙතන ඉන්නෙ අම්මෝ ගනන් කාරයෝනේ



මේ Djwathila..උඹේ රීලෝඩ් ඕනේ නෑ.. මේ වගේ ප්රශ්ණ ටිකක් දාපන් නිකන් ඉන්න එකෙ ට්රයි කර කර ඉන්න..එපා වෙනවා වෙන රෙද්ද්වල් බලන්න ගියාම


මේ Djwathila..උඹේ රීලෝඩ් ඕනේ නෑ.. මේ වගේ ප්රශ්ණ ටිකක් දාපන් නිකන් ඉන්න එකෙ ට්රයි කර කර ඉන්න..එපා වෙනවා වෙන රෙද්ද්වල් බලන්න ගියාම

ඔන්න මම අපේ යාලුවන්ටත් වාසි වෙන අලුත් තාලෙ වැඩ සටහනක් පටන් ගත්ත
මේකයි වැඩේ මම දවසකට එක ප්රශ්ණය ගානෙ අහනව ඒකට වඩාත් නිවැරදිව පිලිතුර දෙන කෙනාට රු 100 ක රීලෝඩ් එකක් දෙනව. මේක විවෘත වෙන්නෙ Dialog, Etisalat, Mobitel, Airtel පෙරගෙවුම් පාරිභොගිකයන් සදහා පමණයි. නිවැරදි ජයග්රාහකයා හට PM එකකින් දුරකථන අංකය ලබාගන්නා අතර සෑම දිනකම ප.ව. 4.00 ට පෙර තා්යගය ලබා දෙනවා
2010. 09. 28 ජයග්රාහකයාjanashantha
අද ප්රශ්ණය
රතු, දම්, කොළ, නිල් කහ කලු යන පාට ඇති කුඩ හයක් එක පේළියට එකිනෙකට වෙනස් ස්ථාන ආකාරයට (එක කුඩයක් එකම තැන දෙවතාවක් නොතබා) එක දිගට දින කීයක් ප්රදර්ශනය කළ හැකිද?


1x2x3x4x5x6 = 720


මේ Djwathila..උඹේ රීලෝඩ් ඕනේ නෑ.. මේ වගේ ප්රශ්ණ ටිකක් දාපන් නිකන් ඉන්න එකෙ ට්රයි කර කර ඉන්න..එපා වෙනවා වෙන රෙද්ද්වල් බලන්න ගියාම


මේවා A/L pure mathematics තිබ්බා.. දැන්නම් සාමන්ය පෙළටත් ත්යෙනවද දන්නේ නෑ.. මැක්සා පාඩමමෙතන ඉන්නෙ අම්මෝ ගනන් කාරයෝනේ
දෙන්නටම ටැන්කිවු වේවා![]()
ඉත් ඕතේ ( ඉට්ස් ඕකේ )![]()

නෑ අනී/
අර post paid කතාවට![]()

ekatada ? anika ban pre paid thibbath numbers dena eka hari nane ? 
ඡන්ද ප්රථිපල වෙනස් වෙයි වගේ......![]()

computer jilmart da danne naa 

දැන් හලිනේපොඩි මිස්ටේක් එනවා ඕවා ගනන් ගන්න එපා..ලොල්


සිරාවට හොද ෆන් 1ක් ගන්න පුලුවන්...මේකත් එහෙම වීගෙන වගේ එන්නේමේ Djwathila..උඹේ රීලෝඩ් ඕනේ නෑ.. මේ වගේ ප්රශ්ණ ටිකක් දාපන් නිකන් ඉන්න එකෙ ට්රයි කර කර ඉන්න..එපා වෙනවා වෙන රෙද්ද්වල් බලන්න ගියාම

ආ එහෙමනම් හරි..මම හිතුවේ එක ලඟ කුඩ සමාන කුඩ 2ක්(කලින් තිබ්බ විදිහටම) කියලාMethana pahadiliwa kiyanawa එක කුඩයක් එකම තැන දෙවතාවක් නොතබා kiyala. Shenoxxx is the WINNER. Eke prashnayak na. eth ans eka balanna oni neda hariyata. etha kota ehema wenna nam uparima 6i neda thiyenna oni. මොකද තැන් 6 යි නෙ තියෙන්නෙ...