රීලෝඩ්-දිනාගන්න3

Nov 24, 2008
14,813
575
0
78
සංකිර්ණ සංඛ‍යා කියලා පාඩමක් තියෙනවා
එකෙන් ඔප්පු කරන්න පුලුවන්...

කුඩ ඔක්කෝම 6ක් නිසා බලන්න ඔනේ ප්‍රමාරොපිත 6.
ප්‍රමාරොපිත 6 බලන්නේ
6ට පල්ලෙහා සංඛයා සියල්ල ගුණ කරන්න ඔනේ..
6*5*4*3*2*1=720

මේවා සංකරන හා සංයෝජන..
පලමු තැන තියන්න පුලුවන් 6 න් ඕනම එකක්
දෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 5න් ඕනම එකක්
තෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 4න් ඕන එකක්.
ඒ වගේම ගියාම ඊලඟ තැන 3, ඊලඟට 2 . අන්තිමට 1
6*5*4*3*2*1 = 720

අර එක ලඟ තියන්න බැරි කන්ඩිෂන් එක නැත්නම් 6*6*6*6*6*6
:eek::eek::eek: මෙතන ඉන්නෙ අම්මෝ ගනන් කාරයෝනේ:sorry::sorry:
දෙන්නටම ටැන්කිවු වේවා:cool::yes:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ Djwathila..උඹේ රීලෝඩ් ඕනේ නෑ.. මේ වගේ ප්‍රශ්ණ ටිකක් දාපන් නිකන් ඉන්න එකෙ ට්‍රයි කර කර ඉන්න..එපා වෙනවා වෙන රෙද්ද්වල් බලන්න ගියාම
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේ Djwathila..උඹේ රීලෝඩ් ඕනේ නෑ.. මේ වගේ ප්‍රශ්ණ ටිකක් දාපන් නිකන් ඉන්න එකෙ ට්‍රයි කර කර ඉන්න..එපා වෙනවා වෙන රෙද්ද්වල් බලන්න ගියාම

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ Djwathila..උඹේ රීලෝඩ් ඕනේ නෑ.. මේ වගේ ප්‍රශ්ණ ටිකක් දාපන් නිකන් ඉන්න එකෙ ට්‍රයි කර කර ඉන්න..එපා වෙනවා වෙන රෙද්ද්වල් බලන්න ගියාම

    :yes: :yes:
     
    ඔන්න මම අපේ යාලුවන්ටත් වාසි වෙන අලුත් තාලෙ වැඩ සටහනක් පටන් ගත්ත

    මේකයි වැඩේ මම දවසකට එක ප්‍රශ්ණය ගානෙ අහනව ඒකට වඩාත් නිවැරදිව පිලිතුර දෙන කෙනාට රු 100 ක රීලෝඩ් එකක් දෙනව. මේක විවෘත වෙන්නෙ Dialog, Etisalat, Mobitel, Airtel පෙරගෙවුම් පාරිභොගිකයන් සදහා පමණයි. නිවැරදි ජයග්‍රාහකයා හට PM එකකින් දුරකථන අංකය ලබාගන්නා අතර සෑම දිනකම ප.ව. 4.00 ට පෙර තා්‍යගය ලබා දෙනවා

    2010. 09. 28 ජයග්‍රාහකයා
    janashantha

    අද ප්‍රශ්ණය
    රතු, දම්, කොළ, නිල් කහ කලු යන පාට ඇති කුඩ හයක් එක පේළියට එකිනෙකට වෙනස් ස්ථාන ආකාරයට (එක කුඩයක් එකම තැන දෙවතාවක් නොතබා) එක දිගට දින කීයක් ප්‍රදර්ශනය කළ හැකිද
    ?

    Methana pahadiliwa kiyanawa එක කුඩයක් එකම තැන දෙවතාවක් නොතබා kiyala. Shenoxxx is the WINNER. Eke prashnayak na. eth ans eka balanna oni neda hariyata. etha kota ehema wenna nam uparima 6i neda thiyenna oni. මොකද තැන් 6 යි නෙ තියෙන්නෙ...:no::no:

    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේ Djwathila..උඹේ රීලෝඩ් ඕනේ නෑ.. මේ වගේ ප්‍රශ්ණ ටිකක් දාපන් නිකන් ඉන්න එකෙ ට්‍රයි කර කර ඉන්න..එපා වෙනවා වෙන රෙද්ද්වල් බලන්න ගියාම
    :yes::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :eek::eek::eek: මෙතන ඉන්නෙ අම්මෝ ගනන් කාරයෝනේ:sorry::sorry:
    දෙන්නටම ටැන්කිවු වේවා:cool::yes:
    මේවා A/L pure mathematics තිබ්බා.. දැන්නම් සාමන්‍ය පෙළටත් ත්යෙනවද දන්නේ නෑ.. මැක්සා පාඩම:cool:
    11.gif

    ඉත් ඕතේ ( ඉට්ස් ඕකේ ) :lol:
    :cool:
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    (එක කුඩයක් එකම තැන දෙවතාවක් නොතබා) ??????????????????????????????????????????
    720 wenakota ehema awasthaa thogayak aitheene
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන් හලිනේ:cool::cool: පොඩි මිස්ටේක් එනවා ඕවා ගනන් ගන්න එපා..ලොල්
    :yes:;)
    මේ Djwathila..උඹේ රීලෝඩ් ඕනේ නෑ.. මේ වගේ ප්‍රශ්ණ ටිකක් දාපන් නිකන් ඉන්න එකෙ ට්‍රයි කර කර ඉන්න..එපා වෙනවා වෙන රෙද්ද්වල් බලන්න ගියාම
    සිරාවට හොද ෆන් 1ක් ගන්න පුලුවන්...මේකත් එහෙම වීගෙන වගේ එන්නේ:P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Methana pahadiliwa kiyanawa එක කුඩයක් එකම තැන දෙවතාවක් නොතබා kiyala. Shenoxxx is the WINNER. Eke prashnayak na. eth ans eka balanna oni neda hariyata. etha kota ehema wenna nam uparima 6i neda thiyenna oni. මොකද තැන් 6 යි නෙ තියෙන්නෙ...:no::no:

    ආ එහෙමනම් හරි..මම හිතුවේ එක ලඟ කුඩ සමාන කුඩ 2ක්(කලින් තිබ්බ විදිහටම) කියලා