රීලෝඩ්-නැවත

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    මෙන්න ප්‍රශ්ණය

    මගේ වත්තෙහි ඇති මල්පැල අතුරෙන් කහ, රතු හා සුදු මල් පිපෙන මල් පැල 3 ක් මා ඉතා අගය කරන ඒවාය.

    ඒවා ඉතා අලංකාර සුවද මල් උවද, පිපුන දිනම හවස පරවේ.
    රතුමල් පිපෙන පැලයෙහි සෑම දින 3 වරක් ද, සුදු මල් පිපෙන පැලයෙහි සෑම දින 5 ට වරක් ද කහමල් පිපෙන පැලයේ සෑම දින 4 කට වරක් ද මල් පිපේ.

    පැල 3හිම එකවර මල් පිපුන දිනයෙහි සිට නැවත මල් වර්ග 3ම එකවර පිපෙන්නේ දින කීයකට පසුවද
    ?
     
    Last edited: