වෙල්කම් 2 එලකිරි කීවා ඕංow 60 wenna oni uttare.3 nuth bedena 4 nuth bedena 5nuth bedena mulin hambawenne 60ne

වෙල්කම් 2 එලකිරි කීවා ඕංow 60 wenna oni uttare.3 nuth bedena 4 nuth bedena 5nuth bedena mulin hambawenne 60ne

ප්රශ්නේ දැම්ම ගමන් කෝට් කරන්න වෙනව.ලොල්
මිනිත්තුවෙන් මිනිත්තුව ප්රශ්නේ වෙනස් උනොත්.![]()

සෙනසුරාදා, ඉරිදා & පෝයට නිවාඩු..............එදාට මල් පිපෙන්නැහැ.........![]()

මේ ත්රෙඩ් එක දාන්න තිබ්බේ Joke Section එකේ............![]()

ඔව් බන් .. ෆුල් ආතල් ත්රෙඩ් එක .. 
ඒ උනාට අපේ උන් ප්රශ්නේ නැතත් උත්තරේ දෙනවනේඅෆ්ෆා ඔව් නේද වරහන්, කොම්බු, ඉස්පිලි, පා පිලි මකනවනේ ? ප්රශ්නෙත් මෙකුවේ නැත්තන් තම පුදුමේ !!![]()

මේකා ආයේ ප්රශ්නේ වෙනස් කරලා ... දැන් තියෙන විදිහටනම් ඉතින් 60කට පස්සෙ තමා![]()

පෝය පහු උනානේ. පූජ කරන්න ඇතිඉහි ඉහි ....නිකමට ඌ මලක් කඩන්න ඇති 100ය යනවට ...![]()

කෝ දැන් උත්තරේ
ටිකක් වෙලා යයි වගේ .. උගේ කැල්කියුලේටරේ බෑට්රි බැහැලලු ...අතින් හදනවා ඇති ගාණ..

පෝය පහු උනානේ. පූජ කරන්න ඇති![]()

ටිකක් වෙලා යයි වගේ .. උගේ කැල්කියුලේටරේ බෑට්රි බැහැලලු ...අතින් හදනවා ඇති ගාණ..

ලොල්ඒ උනාට අපේ උන් ප්රශ්නේ නැතත් උත්තරේ දෙනවනේ![]()

මෙන්න උත්තරේ
5 x 4 x 3 = 60