රීලෝඩ් සහ බිල් ගෙවීම්

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    ව්‍යාපාර ස්ථානයක බිල් පත් ගෙවීම, සහ රීලෝඩ් දැමීම සදහා පහසුකම් ලබා ගන්නේ කොහොමද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    ව්‍යාපාර ස්ථානයක බිල් පත් ගෙවීම, සහ රීලෝඩ් දැමීම සදහා පහසුකම් ලබා ගන්නේ කොහොමද?
    උබ ඕක ඒ කොම්පැනි වල‍ට E-mail එකක් දාලා අහපන් , එතකොට Agent කෙනක් වගේ උබට කතා කරලා උදව් කරයි.
    නැතිනම් Dialog / Mobitel වගේ ඒවගේ ශාකාවට ගිහින් අහපන්
     
    • Like
    Reactions: siri2016