ව්‍යාපාර ස්ථානයක බිල් පත් ගෙවීම, සහ රීලෝඩ් දැමීම සදහා පහසුකම් ලබා ගන්නේ කොහොමද?
S siri2016 Junior member May 7, 2016 68 32 18 May 12, 2024 #1 ව්‍යාපාර ස්ථානයක බිල් පත් ගෙවීම, සහ රීලෝඩ් දැමීම සදහා පහසුකම් ලබා ගන්නේ කොහොමද?
Nadun26 Well-known member Apr 27, 2015 14,183 12,719 113 38 May 12, 2024 #2 siri2016 said: ව්‍යාපාර ස්ථානයක බිල් පත් ගෙවීම, සහ රීලෝඩ් දැමීම සදහා පහසුකම් ලබා ගන්නේ කොහොමද? Click to expand... උබ ඕක ඒ කොම්පැනි වලට E-mail එකක් දාලා අහපන් , එතකොට Agent කෙනක් වගේ උබට කතා කරලා උදව් කරයි. නැතිනම් Dialog / Mobitel වගේ ඒවගේ ශාකාවට ගිහින් අහපන් Reactions: siri2016
siri2016 said: ව්‍යාපාර ස්ථානයක බිල් පත් ගෙවීම, සහ රීලෝඩ් දැමීම සදහා පහසුකම් ලබා ගන්නේ කොහොමද? Click to expand... උබ ඕක ඒ කොම්පැනි වලට E-mail එකක් දාලා අහපන් , එතකොට Agent කෙනක් වගේ උබට කතා කරලා උදව් කරයි. නැතිනම් Dialog / Mobitel වගේ ඒවගේ ශාකාවට ගිහින් අහපන්