රී මේක් of ඊයේ උදයේ

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රී මේක් of ඊයේ උදයේ

    මචන්ල කවුරු හරි ගාව තියනවනම් "ඊයේ උදයේ ඔබ පොරුව මත දුටුවා" සින්දුවේ රී මේක් එක දෙන්න පුලුවන්ද... මේක ඉස්සර කිරුළ එෆ්. එම්. එකේ ගියා... හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්... ජය වේවා!!!
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කාගාව වත් නැත්දෝ.... බම්පියක් වත් දාල යමු...
     

    uditha224

    Well-known member
  • bumptf2Ez.png