රු¡ 50,000ක උපරිම වන්දියක්......

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
රු¡ 50,000ක උපරිම වන්දියක්......

Logo2.gif
බාල පෙට්‍රල් භාවිතය හේතුවෙන් හානියට පත් එක් වාහනයක් වෙනුවෙන් රුපියල් පනස් දහසක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සූදානම් වනවාග බාල පෙට්‍රල් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ති්‍රපුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශවලට අනුව වන්දි ගෙවීම සිදු කෙරෙනු ඇතිග කමිටු නිර්දේශ කඩිනමින් කි්‍රයාත්මක කරන ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයට උපදෙස් ලබා දුන්නාග බාල පෙට්‍රල් සැපයූ සිංගප්පූරු සමාගමෙන් පාඩුව අය කර ගැනීමටයි තීරණය කර ඇත්තේග සිද්ධියට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව විනය කි්‍රයාමාර්ග ගැනීමටද අමාත්‍යංශය සූදානම්ග බාල පෙට්‍රල් භාවිතයෙන් වාහන හානිවීම් පිළිබඳව පැමිණිලි පන්දහසකට අධික සංඛ්‍යාවක් ලැබුණු බව ඛනිජ තෙල නීතිගත සංස්ථාව පැවසුවා


menna link eka