රුට් කිල් කියන්නේ මොක බං......

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රුට් කිල් කියන්නේ මොක බං......

    මොක බං...රුට් කිල් කියන්නේ....:eek:
    ඉංග්‍රීසි අකුරු ටික් බැලුවත් මීටර් වෙන්නේ නැහැනේ .:no:..දන්න එකෙක් කියහංකො...:sorry:
    .

    2eg465z.jpg
     
    • Like
    Reactions: malakadss

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Rat kill කියන එක වැරදිලා print වෙලාද? නැත්තන් ඉතින් ඕක උන්ගේ වෙළද නාමය වෙන්න ඇති...
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    Rat kill කියන එක වැරදිලා print වෙලාද? නැත්තන් ඉතින් ඕක උන්ගේ වෙළද නාමය වෙන්න ඇති...

    හරි එහෙමයි කියමුකෝ...

    එතකොට බන් රුට්‌ කිල් කියල ඉංගිරීසියෙන් ලියන්නේ මෙහෙමද...? Ret kill

    :baffled::rofl::oo:

    මොන පාරිබෝගික භාණ්ඩයක් උනත් වෙළදපලට එනවනම් නිසි වෙළද නාමයක් යටතේ ප්‍රමිතියකට තියෙන්න ඕනි බන්.. මේවගේ දේවල් වෙන්නේ වගකිවයුත්තන්ගේ නොසැලකිලිමත් කමින්. අපි මේවගේ දෙයක් බලල හිනා උනාට තව බොහොමයක් බඩු භාණ්ඩ වලට මෙහෙම වෙනවනම් ඒක ලොකු අවදානමක් සහෝ..

    :yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හරි එහෙමයි කියමුකෝ...

    එතකොට බන් රුට්‌ කිල් කියල ඉංගිරීසියෙන් ලියන්නේ මෙහෙමද...? Ret kill

    :baffled::rofl::oo:

    මොන පාරිබෝගික භාණ්ඩයක් උනත් වෙළදපලට එනවනම් නිසි වෙළද නාමයක් යටතේ ප්‍රමිතියකට තියෙන්න ඕනි බන්.. මේවගේ දේවල් වෙන්නේ වගකිවයුත්තන්ගේ නොසැලකිලිමත් කමින්. අපි මේවගේ දෙයක් බලල හිනා උනාට තව බොහොමයක් බඩු භාණ්ඩ වලට මෙහෙම වෙනවනම් ඒක ලොකු අවදානමක් සහෝ..

    :yes::yes::yes:

    nisi pramithiyak nethi badu mewwa ban.....balapan aduma gane nawath hariyata liya ganna behe...