දැන් 41 ක් බලල ඇති.. මන් දන්නෙත් නෑ...
![]()

number ekata call karala ahapan
.photo eka gaththata number eka liya ganna beri unanne..
Rat kill කියන එක වැරදිලා print වෙලාද? නැත්තන් ඉතින් ඕක උන්ගේ වෙළද නාමය වෙන්න ඇති...


රුට් කිල් නෙවේ බං.... රැට් කිල්......![]()

....උඔ කියනකම් මට තේරුණේ නැහැනේ.
..
Rat kill කියන එක වැරදිලා print වෙලාද? නැත්තන් ඉතින් ඕක උන්ගේ වෙළද නාමය වෙන්න ඇති...






හරි එහෙමයි කියමුකෝ...
එතකොට බන් රුට් කිල් කියල ඉංගිරීසියෙන් ලියන්නේ මෙහෙමද...? Ret kill
මොන පාරිබෝගික භාණ්ඩයක් උනත් වෙළදපලට එනවනම් නිසි වෙළද නාමයක් යටතේ ප්රමිතියකට තියෙන්න ඕනි බන්.. මේවගේ දේවල් වෙන්නේ වගකිවයුත්තන්ගේ නොසැලකිලිමත් කමින්. අපි මේවගේ දෙයක් බලල හිනා උනාට තව බොහොමයක් බඩු භාණ්ඩ වලට මෙහෙම වෙනවනම් ඒක ලොකු අවදානමක් සහෝ..
![]()
Mona gonekda ban umba ara yatin gahala thiyenne...........![]()
