රුධිර පීඩනය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    [FONT=&quot]“ [/FONT][FONT=&quot]රුධිර පීඩනය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]පවුලේ වෛද්‍යවරයාට නිතරම හමුවන රෝග තත්වයකි. බොහෝවිට. සාමාන්‍යයෙන් කරන ලද පර්යේෂණයන්ට අනුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සාමාන්‍ය අයෙකුට වඩා[/FONT][FONT=&quot] අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයෙතුට ආඝාතය ([/FONT][FONT=&quot]Stroke) [/FONT][FONT=&quot]වැළඳිමේ ප්‍රවණතාව [/FONT][FONT=&quot]7%[/FONT][FONT=&quot] පමණ වැඩිවන අතර හදවත් රෝග [/FONT][FONT=&quot]3%[/FONT][FONT=&quot] කින් පමණ ද වැඩිවිය හැකිය. මෙයට අමතරව අනෙක් ඉන්ද්‍රියවල ද රුධිරය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නහර තුළ ගැට ගැසීමේ ([/FONT][FONT=&quot]Thrombosis) [/FONT][FONT=&quot]රෝග ද ඇතිවීමට ඉඩ ඇත.
    [/FONT]
    presure1.jpg


    [FONT=&quot]රුධිර පීඩනය අගයයන් දෙකක් ලෙස මනිනු ලැබේ.[/FONT]

    [FONT=&quot]1.ආකුංච රුධිර පීඩනය [/FONT][FONT=&quot](Systolic Blood Presure)[/FONT]

    [FONT=&quot]පීඩනය හෘදයේ කෝෂිකා සංකෝචනය වී සංස්ථානික මහා ධමනියට රුධිරය ඇතුළු වීමේදී රුධිර වාහිනී බිත්ති මත ඇති කරන පීඩනයයි. නීරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ මෙම අගය 110-120[/FONT][FONT=&quot]mmHg[/FONT][FONT=&quot]වේ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]2විස්තාර [/FONT][FONT=&quot]රුධිර පීඩනය [/FONT][FONT=&quot](Diastolic Blood Presure[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]පූර්ණ හෘද විස්තාරයේදී (හෘදය විවේකීව තිබෙන විට) රුධිර වාහිනී බිත්ති මත ඇති කරන පීඩනයයි. නීරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ මෙම අගය 70-80[/FONT][FONT=&quot]mmHg[/FONT][FONT=&quot]වේ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]වෛද්‍යවරු බෙහෙත් වට්ටෝරු වල රුධිර පීඩනය සදහන් කරන්නේ පහත ආකාරයටයි.[/FONT]

    [FONT=&quot]B.P.-120/70[/FONT][FONT=&quot] mmHg [/FONT][FONT=&quot]ලෙසයි[/FONT]

    [FONT=&quot]මෙහි[/FONT][FONT=&quot]B.P.[/FONT][FONT=&quot] යනු රුධිර පීඩනයයි.[/FONT]

    [FONT=&quot]120 යනු[/FONT][FONT=&quot] ආකුංච රුධිර පීඩනයයි.[/FONT]

    [FONT=&quot]70 යනු[/FONT][FONT=&quot] විස්තාර [/FONT][FONT=&quot]රුධිර පීඩනයයි.[/FONT]

    [FONT=&quot]රුධිර පීඩනය මැනීමේ දී වෛද්‍යවරයා හා රෝගියා අනීවාය්‍යයෙන් ම නිසල පරිසරයක තැන්පත්ව සිටීම වැදගත් වේ. පළමු මැනීම අවසානයේ නැවතත් පීඩනය මැනිය යුතුය. අඩුම වශයෙන් තුන් පාරක් වත් පීඩනය මැනිම අවශ්‍ය බැව් රෝගියාට දැනුම් දිය යුතු වේ. රුධිර පීඩනය වැඩි නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එනම් [/FONT][FONT=&quot]180/120[/FONT][FONT=&quot] ට වැඩිවූ විට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රෝගියා අසල ඇති රෝහලකට ඇතුළත් කළ යුතුවේ. මෙය ඉතාමත් අවශ්‍ය දෙයක් බැව් රෝගියාට පැවසිය යුතුය. සාමාන්‍ය පීඩනය [/FONT][FONT=&quot]140/90[/FONT][FONT=&quot] බැව් අපි සලකමු. මින් ඉහළ අගයන් අධික රුධිර පීඩන තත්වයකි. [/FONT][FONT=&quot]160/110[/FONT][FONT=&quot] දක්වා පීඩනය පවුලේ වෛද්‍යවරයාම ප්‍රතිකාර කිරීම සිරිතකි. එයට වැඩි නමි වෙනත් වෛද්‍යවරයෙකුට පෙන්වීම කෙරේ බොහෝ විට රෝගියා ගෙදර ගොස් පීඩනය මනිනු ලැබුව හොත් (පීඩනය මැනීමේ උපකරණයක් ගෙදර තිබේ නම්) එම පීඩන ප්‍රමාණය අඩු මට්ටමක පවතිනු දැකීමට පුළුවනි.[/FONT]

    [FONT=&quot]අධි රුධිර පීඩනය නිතර පවතිනනේ නම් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]හෝල්ටර් මොනිටර්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]නැමැති උපකරණය රෝගියාට සම්බන්ධ කොට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැය [/FONT][FONT=&quot]24[/FONT][FONT=&quot] ක් ම එම උපකරණය සම්බන්ධ කර තබා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රෝගියාගේ තත්වය දැන ගැනීමට වෛද්‍යවරයාට අපහසුවක් නැත. මේ අනුව පළමුව රෝගියාට ඇත්ත වශයෙන්ම අධි රුධිර පීඩනයක් ඇති බැව් නිශ්චිතව දැන ගත යුතුය. මන්ද යත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රෝගියාට අධික රුධිර පීඩනයක් තිබුනොත් අනීවාය්‍යයෙන් ම ඔහු ගේ ජීවිතය අනතුරේ බැව් රෝගියාට දන්වා එයට අවශ්‍ය ඖෂධ ලබා දිය යුතුය. රෝගියා මේ බැව් දැනගත යුතු වේ. සමහර අවස්ථාවල දී මාසයක් දෙකක් අධි රුධිර පීඩන ඖෂධ ගන්නා අය තවමත් රෝගය සුව වී නැතැයි[/FONT][FONT=&quot]කියා වෙන වෛද්‍යවරයෙක් වෙත යාමට ඉඩ තිබේ.[/FONT]

    [FONT=&quot]අධි රුධිර පීඩනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ.[/FONT]

    [FONT=&quot]1) [/FONT][FONT=&quot]අත්‍යාවශ්‍ය ([/FONT][FONT=&quot]Essential) [/FONT][FONT=&quot]රුධිර පීඩනය. මෙය [/FONT][FONT=&quot]95%[/FONT][FONT=&quot] ක් ම මේ වර්ගයට අයත් වේ. මෙයට එකම හේතුවක් හෝ හේතු ගණනක් තිබීමට පිළිවන.[/FONT]

    [FONT=&quot]2) [/FONT][FONT=&quot]ද්විතීයික ([/FONT][FONT=&quot]Secondary) [/FONT][FONT=&quot]රුධිර පීඩනය. මෙය [/FONT][FONT=&quot]Hypertension [/FONT][FONT=&quot]වලට අයත් වේ. ඒ සඳහා හේතුවක් තිබිය යුතුය. රෝගියාගේ වයස අවුරුදු [/FONT][FONT=&quot]40[/FONT][FONT=&quot] ට අඩුනම් බොහෝ වෛද්‍යවරු ඒ සඳහා හේතුවක් සොයා ගනී. මෙයින් අදහස් කරන්නේ අත්‍යාවශ්‍ය අධි රුධිර පීඩනය මේ අයට නොසෑදෙන බව නොවේ. මෙයින් අදහස් කරන්නේ අඩු වයස් අයට රුධිර පීඩනයක් ඇතිවීමට හේතුවක් තිබේදැයි සොයා බැලිය යුතු බවයි.[/FONT]

    [FONT=&quot]ප්‍රධාන වශයෙන් අධි රුධිර පීඩනය සඳහා පහත සඳහන් හේතු බලපාන්නට [/FONT][FONT=&quot]පි[/FONT]ළිවන.

    [FONT=&quot]1) [/FONT][FONT=&quot]වකුගඩු ආබාධ[/FONT]

    [FONT=&quot]2) [/FONT][FONT=&quot]අන්තරාසර්ග පද්ධතියේ ආබාධ [/FONT][FONT=&quot]Endocrine[/FONT]

    [FONT=&quot]3) [/FONT][FONT=&quot]හෘද ධමනි ආශ්‍රිත හේතු [/FONT][FONT=&quot]Cardiovascular[/FONT]

    [FONT=&quot]4) [/FONT][FONT=&quot]ඖෂධ වර්ග[/FONT]


    [FONT=&quot]පහත සඳහන් වෛද්‍ය පරික‍ෂණ අධි රුධිර පීඩනයේ ස්වභාවය දැනගැනීම පිණිස අවශ්‍ය වේ.[/FONT]

    1.පපුවේ එක්ස් කිරණ පරික‍ෂණය CXR

    2.ඊ.සී.ජි. (හෘත් කන්තුක) පරික‍ෂණය ECG

    3.ඉකෝ පරික‍ෂණය Echo

    4.රුධිර විශ්ලේෂණය Urine analysis

    5.රුධිර පරික‍ෂණය FBI


    (පී.ඩී.පී.ධනසේන,
    විද්‍යා හා තාක්ෂණ නිලධාරී)
     
    මහා සිද්ධාර්ථ තෛලය - සීනි දමා බීමෙන් රුධිර පීඩනය මනා ලෙස ස්ථාවර වන්නේය. අත්දුටු ප්‍රත්‍යක්ෂ ඉතා ලාහදායී කිසිදු අතුරු ආබාධ මතු නොවන අතිවිශිෂ්ඨ ප්‍රතිකර්මයකි. :yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ රාළ;20917567 said:
    මහා සිද්ධාර්ථ තෛලය - සීනි දමා බීමෙන් රුධිර පීඩනය මනා ලෙස ස්ථාවර වන්නේය. අත්දුටු ප්‍රත්‍යක්ෂ ඉතා ලාහදායී කිසිදු අතුරු ආබාධ මතු නොවන අතිවිශිෂ්ඨ ප්‍රතිකර්මයකි. :yes:

    මාත්‍රාව කොහොමද?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;20917567 said:
    මහා සිද්ධාර්ථ තෛලය - සීනි දමා බීමෙන් රුධිර පීඩනය මනා ලෙස ස්ථාවර වන්නේය. අත්දුටු ප්‍රත්‍යක්ෂ ඉතා ලාහදායී කිසිදු අතුරු ආබාධ මතු නොවන අතිවිශිෂ්ඨ ප්‍රතිකර්මයකි. :yes:

    සිද්ධාර්ථ තෙල් තියෙන්නේ පපුවේ අමාරුවට ගාන්නනේ.
     
    මාත්‍රාව කොහොමද?
    වෙද මහත්තයෙක් ගෙන් අහන්න ඕනා ඒක. ඇඟ බර අනූව තමා තීරණය කරන්නේ.
    සිද්ධාර්ථ තෙල් තියෙන්නේ පපුවේ අමාරුවට ගාන්නනේ.
    බොන්නත් පුළුවනි.
     
    Last edited: