රුපයේ කොටස් නම් කරන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    1, 2, 3 පුද්ගලයින් සහ ඔවුන් ගේ ක්‍රියා කාරකම් නම් කරන්න.

    1693833161776.png
     
    • Haha
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,439
    1
    62,136
    113
    Mother Earth
    2 ඉන්න පොන්නයගෙ ගෙට 3 ඉන්න පොන්නයා rocket launcher ගහනවා. ඒක 1 ඉන්න පොන්නයා ගහකට නැගල වීඩියෝ කරනවා.
     
    • Haha
    Reactions: NRTG

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    2 ඉන්න පොන්නයගෙ ගෙට 3 ඉන්න පොන්නයා rocket launcher ගහනවා. ඒක 1 ඉන්න පොන්නයා ගහකට නැගල වීඩියෝ කරනවා.
    1693835020586.png
     
    • Like
    Reactions: NRTG

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    1 - සිග්නල් හොයන පල්සර් මාමා
    2 - කළුතර ඉන්න තට්ට මාමා
    3 - මැගී කන වලතර මාමා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,813
    113
    Colombo, Sri Lanka
    1. @Solo Rider පිනට භාගියා මිස්ගේ ගෙදර මුරකරනවා සෙවල කමට
    2. @PHBhagya මිස් ගේ ඇතුලේ හැංගිලා ඉන්නවා දුන්නු ලණුවක් මාට්ටු හින්දා
    3. @Walter White ඔරොප්පුවට සෝලෝට ට ගහන ගල් වදින්නේ භාගියා මිස්ගේ ගෙදරට

    😛 😛 😛 😛
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,318
    113
    දෙහිවල
    1. @Solo Rider පිනට භාගියා මිස්ගේ ගෙදර මුරකරනවා සෙවල කමට
    2. @PHBhagya මිස් ගේ ඇතුලේ හැංගිලා ඉන්නවා දුන්නු ලණුවක් මාට්ටු හින්දා
    3. @Walter White ඔරොප්පුවට සෝලෝට ට ගහන ගල් වදින්නේ භාගියා මිස්ගේ ගෙදරට

    😛 😛 😛 😛
    ඈටෑක් ශෝ 🤭
     
    • Haha
    Reactions: NRTG and MBKESCM