බර වාහන ලොරි බොඩි ටින්කරින් කරන උන් වරෙව් !
------ Post added on Feb 11, 2025 at 12:08 AMඇත්තද බොරුද දන්නේ නෑ හැබැයි එකම දවසේ නම් ගෙන්වන්නේ නැතුව ඇති ඔක්කොම එකටමුන්ගේ බොරු බන් , ඕන ඔට්ටුවක් 15000ක් නම් එන්නේ නෑ ඕකට , ඕන නම් 1500ක් එන්න ඇති
එක මනුස්සයෙක්ට ඉන්න වර්ග අඩි 3ක් ඕන , එකියන්නේ 15000ට වර්ග අඩි 45000යි ඒ කියන්නේ අක්කර එකක ග්‍රවුන්ඩ් එකක් ඕන , එතකොට ඔය කෙල්ලෝ එක්ක එන අම්මලා සහ අනිත් උන් කොහෙද තියන්නේ ?
ෆුක බං ෆුක !! අක්කර පහේ ආශ්පය ෆුකදැන් බන් තව ටික දවසකින් ඉවසන් ඉන්න එපයි,
"ගම්මානේ කරල් පිරිලා ..........."
හැම අව්රුද්දේම මේ ලබ්බ තියනව, කෙල්ලෝ ටික පොඩි fashion show එකක් දාල යනවනම් අවුලක් නැහැ. ගම්මානේ ෆුකේ ඇරලා !------ Post added on Feb 11, 2025 at 4:17 AM
වේ යායේ ලෝල්ලෝ පිරිලා !
ෆුක පලනා ඇට තලනා මේ ගම්බද සිරිය තමා !