රුපවාහිනි අවරුදු කුමරිය බර වාහන 2025

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මුන්ගේ බොරු බන් , ඕන ඔට්ටුවක් 15000ක් නම් එන්නේ නෑ ඕකට , ඕන නම් 1500ක් එන්න ඇති

    එක මනුස්සයෙක්ට ඉන්න වර්ග අඩි 3ක් ඕන , එකියන්නේ 15000ට වර්ග අඩි 45000යි ඒ කියන්නේ අක්කර එකක ග්‍රවුන්ඩ් එකක් ඕන , එතකොට ඔය කෙල්ලෝ එක්ක එන අම්මලා සහ අනිත් උන් කොහෙද තියන්නේ ?
     
    • Like
    Reactions: emoji diaries

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ගිණි අව්වේ, දාඩිය පෙරාගෙන උදේ ඉඳන් හවස් වෙනකං එක රොත්තට කෙල්ලෝ ඉන්නකොට, එතන පට්ට ගඳක් එනවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මුන්ගේ බොරු බන් , ඕන ඔට්ටුවක් 15000ක් නම් එන්නේ නෑ ඕකට , ඕන නම් 1500ක් එන්න ඇති

    එක මනුස්සයෙක්ට ඉන්න වර්ග අඩි 3ක් ඕන , එකියන්නේ 15000ට වර්ග අඩි 45000යි ඒ කියන්නේ අක්කර එකක ග්‍රවුන්ඩ් එකක් ඕන , එතකොට ඔය කෙල්ලෝ එක්ක එන අම්මලා සහ අනිත් උන් කොහෙද තියන්නේ ?
    ඇත්තද බොරුද දන්නේ නෑ හැබැයි එකම දවසේ නම් ගෙන්වන්නේ නැතුව ඇති ඔක්කොම එකට
     
    • Like
    Reactions: hi.dushan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    අවුරුදු කුමාරිට පෝලිම් දැමීම සංස්කෘතික උරුමයකි
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    දැන් බන් තව ටික දවසකින් ඉවසන් ඉන්න එපයි,
    "ගම්මානේ කරල් පිරිලා ..........."
    හැම අව්රුද්දේම මේ ලබ්බ තියනව, කෙල්ලෝ ටික පොඩි fashion show එකක් දාල යනවනම් අවුලක් නැහැ.

    ගම්මානේ ෆුකේ ඇරලා !
    වේ යායේ ලෝල්ලෝ පිරිලා !

    ෆුක පලනා ඇට තලනා මේ ගම්බද සිරිය තමා !
    ------ Post added on Feb 11, 2025 at 4:17 AM
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,366
    1
    5,054
    113
    Sin-tertainment Den
    දැන් බන් තව ටික දවසකින් ඉවසන් ඉන්න එපයි,
    "ගම්මානේ කරල් පිරිලා ..........."
    හැම අව්රුද්දේම මේ ලබ්බ තියනව, කෙල්ලෝ ටික පොඩි fashion show එකක් දාල යනවනම් අවුලක් නැහැ.

    ගම්මානේ ෆුකේ ඇරලා !
    වේ යායේ ලෝල්ලෝ පිරිලා !

    ෆුක පලනා ඇට තලනා මේ ගම්බද සිරිය තමා !
    ------ Post added on Feb 11, 2025 at 4:17 AM
    ෆුක බං ෆුක !! අක්කර පහේ ආශ්පය ෆුක
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    Yako sex nan ithin ITN thama

    Onna balapanko pattama sexy kaali tika enne ITN awirudu kumariya tharageta