ඔන්න විල්සන් මාමා අදත් ඕගොල්ලන්ට පොඩි ජෝගියක් ගෙනාව .

කලින් ඒවාට හොද ප්රතිචාර තිබ්බ. රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි .

මේකත් හොදනම් රෙප් එහෙම දීල මගෙත් කොටු පුරවන්න .

හරි කතාවට බහින්නම්.

ඇම්ඩගේ කතාවක් තමයි .

ඔන්න ඉස්කෝලේ නිවාඩුවට අපේ ඇම්ඩගේවැඩේ මාමලාගේ ගෙදෙර හැමතිස්සෙම යන එකලු කරන්නේ . ගිහින් මිනිහා එහෙ ඒවා හොදට කකා බිබී ඉන්නවා . ඔන්න ඉතින් ඇම්ඩගේ මාමාට මූ ගෙදෙර එන එක හරි හිසරදයක් . මොකද මාමාට නැන්දා එක්ක හිතේ හැටියට වැඩක් කරගන්න බෑ නේ.
ඇම්ඩ පොඩි එකා. පොරට ඕව ගැන තේරෙන්නේ නැහැ . මිනිහා කරන්නේ ගිහින් හොදට ගෙදෙර තියෙනවා ඒවා කාලා දාන එක. ඇම්ඩ ඉන්න තැන ඉතින් මාමාට මුකුත් කරන්න ලැජ්ජයි. මාමා හොද දෙයක් හිතුවා . ඇම්ඩට දවසක් කතා කරලා කිව්වා පුතේ උබ අපේ ගේ ගාවින් යන මිනිස්සු ගාන ගණන් කරපන්.උබ ගණන් කරන එක මිනිහෙක්ට මම රුපියල ගානේ දෙන්නම් කියලා . ඇම්ඩ එක පයින් කැමැති උනා.
මිනිහා ඊලග දවසේ ඉදන් ගේ ඉස්සරහින් පුටුවක් තියාගෙන වාඩිවුනා . මාමාලගේ ගෙදෙර ප්රදාන පාරක තිබුනේ නැති හින්දා දවසකටම ගේ ගාවින් ගියේ මිනිස්සු 7 ක් 8ක් විටරයි. ඉතින් මාමාටත් පාඩුවක් නැහැ. මොකද මාමා ඊට වැඩිය වැඩක් කරගන්නවා නේ.
ඔන්න හැමදාම අපේ ඇම්ඩ කොලුවට රුපියල් 10 ක් වගේ මාමාගෙන් හම්බුනා .
මෙහෙම ඉතින් ටික දවසක් ගියා.
මෙන්න එක දවසක් ඇම්ඩ එක පාරටම පාර දිහා බලන් ඉද්දී මහා හය්යෙන් ඒවගේම මාර හැපී එකේ මාමාට කෑගැහුවා .
"මාමේ මාමේ රුපියලට දෙකට චාටර් වුන කාලේ ගියා අන්න පෙරහැරක්ම පාරේ එනවා " කියල කිව්වා
නොතේරේනම් ඉගිය - පෙරහැරක 50 ක් 60 ක් විටර මිනිස්සු ඉන්නවනේ
කතාව හොදනම් දන්නවනේ මටත් සලකාපල්ලා .
අනිත් යට බලන්න බම්ප් එකක් හරි දාපල්ලා .
රිපොස්ට් නම් සොරි
ප්රතිචාර අනුව තව තව විහිලු දාන්නම්කො .
අපි ගියා එහෙනම්

කලින් ඒවාට හොද ප්රතිචාර තිබ්බ. රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි .

මේකත් හොදනම් රෙප් එහෙම දීල මගෙත් කොටු පුරවන්න .

හරි කතාවට බහින්නම්.

ඇම්ඩගේ කතාවක් තමයි .

ඔන්න ඉස්කෝලේ නිවාඩුවට අපේ ඇම්ඩගේවැඩේ මාමලාගේ ගෙදෙර හැමතිස්සෙම යන එකලු කරන්නේ . ගිහින් මිනිහා එහෙ ඒවා හොදට කකා බිබී ඉන්නවා . ඔන්න ඉතින් ඇම්ඩගේ මාමාට මූ ගෙදෙර එන එක හරි හිසරදයක් . මොකද මාමාට නැන්දා එක්ක හිතේ හැටියට වැඩක් කරගන්න බෑ නේ.

ඇම්ඩ පොඩි එකා. පොරට ඕව ගැන තේරෙන්නේ නැහැ . මිනිහා කරන්නේ ගිහින් හොදට ගෙදෙර තියෙනවා ඒවා කාලා දාන එක. ඇම්ඩ ඉන්න තැන ඉතින් මාමාට මුකුත් කරන්න ලැජ්ජයි. මාමා හොද දෙයක් හිතුවා . ඇම්ඩට දවසක් කතා කරලා කිව්වා පුතේ උබ අපේ ගේ ගාවින් යන මිනිස්සු ගාන ගණන් කරපන්.උබ ගණන් කරන එක මිනිහෙක්ට මම රුපියල ගානේ දෙන්නම් කියලා . ඇම්ඩ එක පයින් කැමැති උනා.මිනිහා ඊලග දවසේ ඉදන් ගේ ඉස්සරහින් පුටුවක් තියාගෙන වාඩිවුනා . මාමාලගේ ගෙදෙර ප්රදාන පාරක තිබුනේ නැති හින්දා දවසකටම ගේ ගාවින් ගියේ මිනිස්සු 7 ක් 8ක් විටරයි. ඉතින් මාමාටත් පාඩුවක් නැහැ. මොකද මාමා ඊට වැඩිය වැඩක් කරගන්නවා නේ.